Перейти к содержимому

Z Score එක හැදෙන විදිය ගැන හරියටම දැනගමු

Ushan Gunasekara - Chemistry

0:00 / 0:00

Z Score එක හැදෙන විදිය ගැන හරියටම දැනගමු

47 940 просмотров · 5 лет назад
Ushan Gunasekara - Chemistry
115 тыс. подписчиков
47 940 просмотров · 5 лет назад
Z Score එක හැදෙන විදිය ගැන හරියටම දැනගමු මෙහිදී අ.පො.ස. උසස් පෙළ විභාග ප්‍රතිඵල සඳහා Z අගය නීර්ණය කරගන්නා ආකරය පිළීබඳව පැහැදිලි කොට ඇත. Z අගය පිළිබඳව ළමුන් අතර ඇති විවිධ වැරදි මත දුරු කිරීම සහ Z අගය පිළිබඳ අවබෝධය විභාගයට සාර්ථකව මුහුණ දීමට යොදා ගන්නා ආකාරය පිළිබඳව ඔබ දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. සැලකිය යුතුයි මෙහිදී යොදගෙන ඇති විෂයන් 3 සහ ඒවාට අදාළ මධ්‍යන්‍යය හා සම්මත අපගමන අගයන් හුදෙක් මෙය පැහැදිලි කිරීම පහසු කරගැනීම සඳහා භාවිත කළ අගයන් පමණක් වේ. උදාහරණයක් ලෙස ඇතැම් අවුරුද්දකදී රසායන විද්‍යාවට වඩා භෞතික විද්‍යාව සඳහා ලකුණුවල මධ්‍යන්‍යය ඉහළ අගයක් ගත හැක. එය එම වසරේදි විභාගය සඳහා ළමුන් මුහුණ දුන් ආකරය මත රඳා පවති එබැවින්, Maths කරන ළමුන්ගේ Z අගය Chemistry වලින් හැදෙන බව සහ Bio කරන ළමුන්ගේ Z අගය Physics වලින් හැදෙන බව ලෙස ඇති මතය හුදෙක් මිථ්‍යාවක් බව ඔබට අවබෝධවනු ඇතැයි අපි විශ්වාස කරමු. Follow us on Facebook :   / pastpapertv   Special Thanks to අම්මා, තාත්තා Pantaleon Perera Sir Mahen Jecob Sir සූරි, අකලංක and all the other loved ones for their best support! #pastpapertv​