Перейти к содержимому

බබා හැමවෙලාවෙම ඔළුව එක පැත්තකට හරවගෙන ඉන්නවා නම් මෙහෙම කරන්න - මගේ භෞතචිකිත්සක දැනුම ඔබට සරලව

My Tiny Sprout

0:00 / 0:00

බබා හැමවෙලාවෙම ඔළුව එක පැත්තකට හරවගෙන ඉන්නවා නම් මෙහෙම කරන්න - මගේ භෞතචිකිත්සක දැනුම ඔබට සරලව

30 110 просмотров · 3 года назад
My Tiny Sprout
13,3 тыс. подписчиков
30 110 просмотров · 3 года назад
බබෙක් එකම පැත්තකට ඔළුව හරවගෙන ඉන්න එක සාමාන්‍ය දෙයක්ද? බබාගෙ ඔළුවෙ පිහිටුම සම්බන්ධව ප්‍රතිකාර සඳහා යොමු විය යුත්තේ මොනවගේ අවස්ථාවලදීද? බබාගෙ ඔළුව හරවගෙන ඉන්න දිශාව අපි බලෙන් වෙනස් කරන්න ඕනාමද? බබා එක පැත්තකට විතරක් බලාගෙන ඉන්න පුරුද්ද වෙනස් කරන්න මොනවාද කරන්න ඕනා? මේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු මේ වීඩියෝ එක හරහා මම කතා කරනවා.