ඔබේ මාස 03 බිළිඳාට අත්‍යවශ්‍යම සෙල්ලම් බඩු 04ක් - The ONLY 04 TOYS you need for your 0-3 Months Baby
My Tiny Sprout
0:00 / 0:00
ඔබේ මාස 03 බිළිඳාට අත්‍යවශ්‍යම සෙල්ලම් බඩු 04ක් - The ONLY 04 TOYS you need for your 0-3 Months Baby
73 446 просмотров · 3 года назад
My Tiny Sprout
13,3 тыс. подписчиков
73 446 просмотров · 3 года назад
චූටි පැටියෙක්ගෙ මුල් මාස 3 ඇතුලත එයාගේ මනස වර්ධනය කරන ක්‍රියාකාරකම් කරනවා වාගේම එයා වෙනුවෙන් ගැලපෙන සෙල්ලම් බඩු තෝරා ගන්න එකත් හුඟාක් වැදගත් දෙයක්.
මේ වීඩියෝ එක හරහා මම ඔබට පෙන්වාදුන් සෙල්ලම් බඩු නිවසේදීම නිර්මාණය කරගන්න කැමති අයට පහතින් සඳහන් කරලා තිබෙන වීඩියෝ වලින් අදහසක් ගන්න පුළුවන්.
How to make a BABY MOBILE • Jungle Safari Felt Baby Crib Mobile DIY TU...
How to make a WOODEN BABY GYM • EASY DIY WOODEN BABY PLAY GYM for $10 // A...
How to make aSOFT BALL • DIY Fabric Ball Pattern and Tutorial // Pe...
මේ සෙල්ලම් බඩු වගේම කළු සුදු පින්තූර භාවිතයෙන් බබාගේ මනස වර්ධනය කරන ක්‍රියාකාරකම් කරන හැටි මේ වීඩියෝ වලින් මම විස්තර කරලා තියෙනවා.
ඔබේ බිළිඳාගේ මනස වර්ධනය කරන ක්‍රියාකාරකම් - මාස 0-3 /BRAIN DEVELOPMENT ACTIVITIES FOR 0-3 M
PART 01- • PART 01-ඔබේ බිළිඳාගේ මනස වර්ධනය කරන ක්‍රිය...
PART 02- • PART 02-ඔබේ බිළිඳාගේ මනස වර්ධනය කරන ක්‍රිය...
PART 03 - • PART 03- ඔබේ බිළිඳාගේ මනස වර්ධනය කරන ක්‍රි...
අළුත උපන් බිළිඳා මුණින් අතට තැබිය යුත්තේ ඇයි? - Importance of TUMMY TIME for 0 - 3 months babies - • අළුත උපන් බිළිඳා මුණින් අතට තැබිය යුත්තේ ඇ...
අළුත උපන් බිළිඳාට කළු-සුදු රටා පෙන්විය යුත්තේ ඇයි? - Importance of Black & White Stimuli for Babies - • අළුත උපන් බිළිඳාට කළු-සුදු රටා පෙන්විය යුත...