රොමේනියා එම්බසි interview එක ලේසියෙන් ගොඩදාගන්න අහන ප්‍රශ්න 2025 | Romanian Embassy questions 2025
Gayya in Europe
0:00 / 0:00
රොමේනියා එම්බසි interview එක ලේසියෙන් ගොඩදාගන්න අහන ප්‍රශ්න 2025 | Romanian Embassy questions 2025
34 080 просмотров · 1 г. назад
Gayya in Europe
23,2 тыс. подписчиков
34 080 просмотров · 1 г. назад
#romaniaembassy #italy #viral #european #embassy #sinhala #sinhalavlogs #romaniajob #romania #interview #embassyinterview #romania
රොමේනියන් එම්බසි ඉන්ටර්විව් එක සාර්ථකව ගොඩ දාගන්න නම් අනිවාර්යෙන් ඔයා දැනගෙන යන්න ඕනේ කරුණු 10 ක් ගැන තම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ.
ඒකට බය නොවී සාර්ථකව මුහුණ දෙන්න ඔයාලට මේ වීඩියෝ එක පොඩි හරි උදව්වක් වේවි කියල හිතනවා. පහළින් තියෙන්නේ එම්බසි එකේ විස්තර.
වෙබ් සයිට් එක:
http://colombo.mae.ro/en
ටෙලිෆෝන් නම්බරය:
0112 673 331
ඇඩ්‍රස් එක:
25/1, හෝට්න් පෙදෙස, කොළඹ 07
@GayyainEurope