Перейти к содержимому

Grade 9 - Algebraic Expressions (Part 2) | 9 ශ්‍රේණිය - වීජීය ප්‍රකාශන (2 කොටස)

Ape Ganan Panthiya

0:00 / 0:00

Grade 9 - Algebraic Expressions (Part 2) | 9 ශ්‍රේණිය - වීජීය ප්‍රකාශන (2 කොටස)

4 877 просмотров · 6 лет назад
Ape Ganan Panthiya
16,1 тыс. подписчиков
4 877 просмотров · 6 лет назад
පාසැල් විෂය නිර්දේශයේ 9 ශ්‍රේණියට අදාල වීජීය ප්‍රකාශන පාඩම මෙහිදී සාකච්ඡා කොට ඇත. වීජීය පද හැදින්වීම වීජීය සංකේත හැදින්වීම වීජීය ප්‍රකාශන හැදින්වීම ද්විපද වීජීය ප්‍රකාශන හැදින්වීම දී ඇති තොරතුරුවලට අනුව ද්විපද වීජීය ප්‍රකාශන ගොඩනැගීම භාග, වීජීය ප්‍රකාශන වල ආදේශ කර සුළු කිරීම ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය ලබා ගන්නා ආකාරය වචන මාලාව (Glossary) --------------------------------------- වීජීය සංකේත - Algebraic symbols වීජීය පද - Algebraic term වීජීය ප්‍රකාශනය - Algebraic expression ද්විපද වීජීය ප්‍රකාශනය - Binomial expression ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය - Product of two binomial expressions සුළු කිරීම - Simplify ප්‍රසාරණය කිරීම - Expand ආදේශය - Substitution සත්‍යාපනය - Verify Grade 9 - Algebraic Expressions (Part 1) | 9 ශ්‍රේණිය - වීජීය ප්‍රකාශන (1 කොටස)    • Grade 9 - Algebraic Expressions (Part 1) |...   Grade 9 - Algebraic Expressions (Q & A) | 9 ශ්‍රේණිය - වීජීය ප්‍රකාශන (ප්‍රශ්ණ හා පිළිතුරු)    • Grade 9 - Algebraic Expressions (Q & A) | ...   #olmaths #grade9 #apegananpanthiya Subscribe to Ape Ganan Panthiya: http://bit.ly/AGP_Subscribe Check out the Ape Ganan Panthiya website: http://bit.ly/AGP_Website Get social with Ape Ganan Panthiya: Twitter: http://bit.ly/AGP_Twitter Facebook: http://bit.ly/AGP_Facebook Instagram: http://bit.ly/AGP_Instagram