Перейти к содержимому

නාම රෑප තුලින් සිතේ ගනුදෙනුව අත්දකින්න ඔබටත් පුලුවන්ද?👌 (පුජ්‍ය හිගුරක්ගොඩ ප්‍රඥා මෛත්‍රිනන්ද හිමි.)

අවසාන භවය TV. Awasana Bawaya TV .

0:00 / 0:00

නාම රෑප තුලින් සිතේ ගනුදෙනුව අත්දකින්න ඔබටත් පුලුවන්ද?👌 (පුජ්‍ය හිගුරක්ගොඩ ප්‍රඥා මෛත්‍රිනන්ද හිමි.)

70 просмотров · 12 ч назад
අවසාන භවය TV. Awasana Bawaya TV .
8,4 тыс. подписчиков
70 просмотров · 12 ч назад
තෙරුවන් සරණයි ප්‍රශ්න ඇතිකර ගන්නැතිව සිහියෙන් වැඩ කරන්න . නිතරම කයේ ක්‍රිරියාවලිය කයට බාරදෙන්න, වෙදනාවේ ක්‍රියාවලිය වේදනාවට බාරදෙන්න , හිතේ ක්‍රියාවලිය හිතට බාරදෙන්න , ඒ තැන් තුනෙම මම ඉපදෙන තැන දකිමින් නිරතුරුවම ධම්මානු පස්සනාවට සිහියෙන් ඉන්න . ක්‍රියාසිතක් අවබෝධ උනොත් සතර අපායෙන් මිදෙනවා. ස්වාමින් වාහන්සේගේ මෙහෙය එතනින් ඉවරයි . යාහපතක්ම වේවා . පුජ්‍ය හිගුරක්ගොඩ ප්‍රඥා මෛත්‍රීනන්ද හිම් . භව නිරෝධාරාමය , යුදගනාව , හිගුරක්ගොඩ . 0740865052 ධර්ම සකච්චා සදහා. තෙරුවන් සරණයි .