Перейти к содержимому

මෙය සියල්ලෙහිම අවසානය ද නැතිනම් ආරම්භයද? පිස්සු හැදෙන අවසානයක් Knowing Movie Review in Sinhala

සිනමා World

0:00 / 0:00

මෙය සියල්ලෙහිම අවසානය ද නැතිනම් ආරම්භයද? පිස්සු හැදෙන අවසානයක් Knowing Movie Review in Sinhala

3 653 просмотра · 5 мес. назад
සිනමා World
12,2 тыс. подписчиков
3 653 просмотра · 5 мес. назад
Knowing යනු සැබවින්ම හදවත ගැස්සෙන සුලු Sci-fi සහ Survival ගණයේ විශිෂ්ඨ නිර්මාණයක්. IMDB දර්ශකයේ 6.4ක ඉහළ අගයක් ලබාගත් මෙම චිත්‍රපටය හරහා පෙන්වන යථාර්ථය අද මම මේ වීඩියෝ එකෙන් විස්තර කරනවා. ඔයා කවදාවත් මෙහෙම හිතල තියනවද? අපේ අනාගතය දැනටමත් සම්පුර්නයෙන්ම තිරනය වෙලා ඉවරද? ඒ කියන්නෙ අපෙ ජන වහරෙ විදියටනම් සම්පුර්නෙන්ම දෛවය මතද අපේ අනාගතය තිරනය වෙන්නෙ. එහෙමත් නැත්තම් අපේ අනාගතය මේ දැන් අපි ගන්න තීරන මතමද තීරනය වෙන්නෙ. එහෙමත් නැත්තම් දෛවය සහ අපි මේ දැන් ගන්න තීරන මෙන්න මේ දෙකේම සම්මිශ්‍රනයක් විදියටද අපේ අනාගතය තිරනය වෙන්නෙ. අපි මේ දැන් මේ ජීවිතේ කරන දේවල් මේ පලවෙනි වතාවටමද කරන්නෙ.නැත්තම් මීට කලින් අනන්ත අවස්තා ගනනකදි අපී මේ දේවල්ම කරල තියේද? කාලයෙ වැලි තලාවෙන් ඒ අතීතය වැහිල නිසා අපිට ඒව අමතකයි. ඒ නිසා අපි මේ දේවල් පලවෙනි පාරට කරනව වගේ හරිම ආඩම්බරයෙන් කරනව වෙන්න බැරිද? සරලවම කිව්වොත් අපේ ජීවිතේ , මේ පෘතිවියේ වගේම විශ්වයේ පැවැත්මත් සයිකල් එකක්ද? ඒ කියන්නෙ එකම දේම නැවත නැවත හැම තැනම වෙනවද? ✅ TIKTOK - https://www.tiktok.com/@cinemaworld_9... ✅ FB - https://www.facebook.com/profile.php?... ✅ INSTAGRAM –   / rashmikachiran   🎬 ඔබ නැරඹිය යුතුම තවත් අතිසුපිරි Movie Reviews Greenland 01 - මේක නිකම්ම Film එකක් නෙවෙයි, යතාර්තයේත් වෙන්න පුළුවන් විනාශයක්    • මේක නිකම්ම Film එකක් නෙවෙයි, යතාර්තයේත් වෙ...   Source Code - හෙට උදේ ඔයාගේ ඔය මතකයන් ටික ඇහැරෙන්නෙ වෙන කෙනෙකුගේ ශරීරයෙන් නම්    • හෙට උදේ ඔයාගේ ඔය මතකයන් ටික ඇහැරෙන්නෙ වෙන ...   Spectral - ස්පර්ශය පවා මාරාන්තික මරණයේ මිනිසුන්    • ස්පර්ශය පවා මාරාන්තික මරණයේ මිනිසුන් Spect...   The Mist - වැරදුණු පරීක්ෂණයක් නිසා විවෘත වුන අතිභයානක මානය    • වැරදුණු පරීක්ෂණයක් නිසා විවෘත වුන අතිභයානක...   Fall 2022 - හදවත ගැස්සිලා යන අවසානයක් තියෙන අති සුපිරි Survival චිත්‍රපටය    • Видео   65 Million Years Ago Earth - වසර මිලියන 65කට පෙර යෝධ ඩයිනසෝරයන්ගේ යුගයට    • වසර මිලියන 65කට පෙර යෝධ ඩයිනසෝරයන්ගේ යුගයට...   War of the world - මිනිස් ජීවයේ ආරම්භයටත් පෙර පිටසක්වලින් කළ කුමන්ත්‍රණය    • මිනිස් ජීවයේ ආරම්භයටත් පෙර පිටසක්වලින් කළ ...   San Andreas – මේ දිනවල මුළු ලොවම කතා වන භූ කම්පන සම්බන්ධව මෑත ඉතිහාසයේ හොඳම නිර්මාණය    • මේ දිනවල මුළු ලොවම කතා වන භූ කම්පන සම්බන්ධ...   The Gorge - මරණයේ දුර්ගයේ සැඟවුණු අභිරහස සහ කුළුණු දෙකේ ආදර අන්දරය    • මරණයේ දුර්ගයේ සැඟවුණු අභිරහස සහ කුළුණු දෙක...   The Metrix - විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ලෝකය කැළඹූ අධි මාත්‍ර නිර්මාණය    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ලෝකය කැළඹූ අධි ම...   Music: Power Music Factory Channel URL : / powermusicfactory / powermusicfactory #Knowing #MovieReviewSinhala #DisasterMovie #CinemaWorld #Scifimovie