Перейти к содержимому

අපේ සූර්යයා මියගියොත් ඇත්තටම පෘථිවියට මොකක් වෙයිද? Sunshine Movie Review in Sinhala Sci fi Adventure

සිනමා World

0:00 / 0:00

අපේ සූර්යයා මියගියොත් ඇත්තටම පෘථිවියට මොකක් වෙයිද? Sunshine Movie Review in Sinhala Sci fi Adventure

24 133 просмотра · 5 мес. назад
සිනමා World
12,1 тыс. подписчиков
24 133 просмотра · 5 мес. назад
Sunshine film එක 2007 වසරෙදි තිරගත වුනු Sci fi and Adventure වර්ගයේ ෆිල්ම් එකක්. මේක IMDB වල rating 7.2ක් ලබාගන්න සමත් වෙලා තියෙන එකෙන්ම හිතාගන්න පුළුවන්නෙ ගොඩක් හොඳ චිත්‍රපටියක් කියලා. එකවරම අපේ සූර්යා තාපය සහ ආලොක විහිදීම අවමකරනවා. සූර්යා තුල ඇතිවුනු සුවිශේෂී දෙයක් නිසා තමයි මේ අසාමාන්‍ය ක්‍රියාවලිය සිදු වුනේ. ආලෝකය සහ උෂ්ණත්වය නැති සීතලෙන් මිදුන පෘතුවියේ ඉඳන් දූපතක් තරම් විශාල තාරකා බෝම්බයකුත් අරන් විද්‍යාඥයන් කණ්ඩායමක් සූර්යා වෙත යනව ආපහු සූර්යාගෙ හදවත සක්‍රීය කරන්න. ඉතින් එයාලට ඒ වැඩෙ කරගන්න පුලුවන් වෙයිද? ඉර මැරුනොත් පෘතුවියට ඇත්තටම මොකක් වෙයිද? TIKTOK - https://www.tiktok.com/@cinemaworld_9... FB - https://www.facebook.com/profile.php?... INSTAGRAM –   / rashmikachiran   Source Code - හෙට උදේ ඔයාගේ ඔය මතකයන් ටික ඇහැරෙන්නෙ වෙන කෙනෙකුගේ ශරීරයෙන් නම්    • හෙට උදේ ඔයාගේ ඔය මතකයන් ටික ඇහැරෙන්නෙ වෙන ...   Spectral - ස්පර්ශය පවා මාරාන්තික මරණයේ මිනිසුන්    • ස්පර්ශය පවා මාරාන්තික මරණයේ මිනිසුන් Spect...   The Mist - වැරදුණු පරීක්ෂණයක් නිසා විවෘත වුන අතිභයානක මානය    • වැරදුණු පරීක්ෂණයක් නිසා විවෘත වුන අතිභයානක...   Fall 2022 - හදවත ගැස්සිලා යන අවසානයක් තියෙන අති සුපිරි Survival චිත්‍රපටය    • Видео   65 Million Years Ago Earth - වසර මිලියන 65කට පෙර යෝධ ඩයිනසෝරයන්ගේ යුගයට    • වසර මිලියන 65කට පෙර යෝධ ඩයිනසෝරයන්ගේ යුගයට...   War of the world - මිනිස් ජීවයේ ආරම්භයටත් පෙර පිටසක්වලින් කළ කුමන්ත්‍රණය    • මිනිස් ජීවයේ ආරම්භයටත් පෙර පිටසක්වලින් කළ ...   San Andreas – මේ දිනවල මුළු ලොවම කතා වන භූ කම්පන සම්බන්ධව මෑත ඉතිහාසයේ හොඳම නිර්මාණය    • මේ දිනවල මුළු ලොවම කතා වන භූ කම්පන සම්බන්ධ...   The Gorge - මරණයේ දුර්ගයේ සැඟවුණු අභිරහස සහ කුළුණු දෙකේ ආදර අන්දරය    • මරණයේ දුර්ගයේ සැඟවුණු අභිරහස සහ කුළුණු දෙක...   Music: Power Music Factory Channel URL : / powermusicfactory / powermusicfactory