Перейти к содержимому

බදුල්ලේ යනවා නම් මඟ නොහැරිය යුතු දුන්හිඳ අසිරිය | Dunhinda Waterfall Guide #liyansritravel

Liyan Sri travel

0:00 / 0:00

බදුල්ලේ යනවා නම් මඟ නොහැරිය යුතු දුන්හිඳ අසිරිය | Dunhinda Waterfall Guide #liyansritravel

379 просмотров · 1 г. назад
Liyan Sri travel
1,67 тыс. подписчиков
379 просмотров · 1 г. назад
බදුල්ලේ පිහිටි අසිරිමත් "දුන්හිඳ දියඇල්ලේ" සුන්දර දර්ශන පෙළක් මෙහි ඇතුළත් වේ. මීටර් 64ක් පමණ උසින් යුත් මේ දියඇල්ලෙන් නික්මෙන දිය දහරේ අසිරිය සහ ඒ අවට ඇති මනරම් සොබාදහම නරඹන්න ඔබට මෙම වීඩියෝවෙන් අවස්ථාව ලැබෙනවා. ✅ මෙම වීඩියෝවෙන්: දුන්හිඳ දියඇල්ලේ මනරම් දර්ශන. අවට ඇති සොබාදහමේ සුන්දරත්වය. නරඹන ඔබ සැමට ස්තූතියි! මෙවැනි තවත් ලස්සන තැන් බලන්න Liyan Sri Travel චැනල් එක Subscribe කරලා එකතු වෙන්න. #Dunhinda #DunhindaFalls #Badulla #SriLankaTravel #WaterfallsInSriLanka #LiyanSriTravel #TravelSriLanka #Nature #Waterfall #TravelVideo