Перейти к содержимому

කොළඹට මෙච්චර ලඟ මෙහෙම වැවක්? | Pearland Lake Visit | Ragama Travel Video

Liyan Sri travel

0:00 / 0:00

කොළඹට මෙච්චර ලඟ මෙහෙම වැවක්? | Pearland Lake Visit | Ragama Travel Video

77 просмотров · 5 месяцев назад
Liyan Sri travel
1,67 тыс. подписчиков
77 просмотров · 5 месяцев назад
අද මම ඔයාලව එක්කන් යන්නේ රාගම නගරයට ඉතාමත් ආසන්නව පිහිටලා තියෙන පේරලන්ද වැව බලන්න. උදෑසන කාලයේ මේ අවට තියෙන නිස්කලංක බව සහ ගහකොළවල සුන්දරත්වය ඇත්තටම හිතට ලොකු සහනයක්. වතුර මට්ටම ටිකක් අඩු වුණත් පරිසරයේ තියෙන කොළ පැහැය වීඩියෝ එකට අමුතුම ලස්සනක් එක් කරනවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්නන්නේ පේරලන්ද වැව වටේට ඇවිදගෙන යද්දී දකින්න ලැබෙන දර්ශනයි. වීඩියෝ එක හොඳයි නම් Like එකක් දාලා චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! #PeralandaLake #Ragama #TravelSri Lanka #NatureVlog #LiyanSriTravel #LKA #PeralandaLake #Ragama #TravelSriLanka #LiyanSriTravel #NatureLovers #HiddenGems #MorningWalk #SriLankaVlog