Speak Smart Before Six 🎤 | මාස 4කින් ඉංග්‍රීසි කතා කරමු | Day 01 Grade 5 - Spoken English - TK
English With TK Teacher
0:00 / 0:00
Speak Smart Before Six 🎤 | මාස 4කින් ඉංග්‍රීසි කතා කරමු | Day 01 Grade 5 - Spoken English - TK
876 просмотров · 6 дней назад
English With TK Teacher
8,12 тыс. подписчиков
876 просмотров · 6 дней назад
🎤 SPEAK SMART BEFORE SIX – 4 Months Spoken English Course
5 ශ්‍රේණියෙන් 6 ශ්‍රේණියට සමත් වන සිංහල මාධ්‍ය හා ඉංග්‍රීසි මාධ්‍ය දරුවන් වෙනුවෙන්, 6 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව විශ්වාසයෙන් භාවිත කිරීමට සූදානම් කරවන විශේෂ Spoken English පාඨමාලාවකි.
මෙම පාඨමාලාවේදී,
🔹 දරුවන් 10 දෙනෙකුට එක් ගුරුවරයෙකු බැගින් යොදවා පුහුණුව ලබාදේ.
🔹 සතියට දින 3ක් පාඨමාලාවට සම්බන්ධ වීමට අවස්ථාව ලැබේ.
🔹 සෑම දරුවෙකුටම වැඩි වාර ගණනක් තනිව ඉංග්‍රීසි කතා කිරීමට අවස්ථාව ලබාදේ.
🔹 සෑම දරුවෙකුටම Personal Attention ලබාදේ.
🔹 පාඨමාලාව අවසානයේ Spoken English Examination එකක් පැවැත්වේ.
🔹 දරුවන්ගේ දක්ෂතා අගයමින් Award Ceremony එකක්ද පැවැත්වේ. 🏆✨
⚠️ මෙම පාඨමාලාවට ආරම්භයේදීම සම්බන්ධ විය යුතු අතර, පාඨමාලාව අතරමැදදී නවක සිසුන් බඳවා නොගනී.
📲 පාඨමාලාවට සම්බන්ධ වීමට 077 143 5504 අංකයට WhatsApp මගින් “Speak Smart Course” ලෙස පණිවිඩයක් යොමු කරන්න. 🎤 SPEAK SMART BEFORE SIX – 4-Month Spoken English Course
A specially designed Spoken English course for Grade 5 students moving to Grade 6, suitable for both Sinhala Medium and English Medium students who want to continue their studies confidently in Grade 6.
✨ What makes this course special?
🔹 Only 10 students per teacher
🔹 Classes and practice sessions 3 times a week
🔹 More opportunities for every child to speak individually
🔹 Personal attention for each student
🔹 Special focus on confidence, pronunciation and practical spoken English
🔹 Spoken English Examination at the end of the course
🔹 Award Ceremony to recognise students’ achievements 🏆
⚠️ Students must join the course from the beginning. New admissions will not be accepted once the course is in progress.
📲 To join, send “Speak Smart Course” via WhatsApp to 077 143 5504.
English with TK Teacher | Illumine Institute
✨ We Make Learning Magical