Перейти к содержимому

හවස තේ වෙලාවට කන්න සුපිරි කෑමක්/Potato Pinwheel Samosa/potato Roll Samosa/by Lassana viskam

Lassana viskam

0:00 / 0:00

හවස තේ වෙලාවට කන්න සුපිරි කෑමක්/Potato Pinwheel Samosa/potato Roll Samosa/by Lassana viskam

207 просмотров · 1 г. назад
Lassana viskam
5,43 тыс. подписчиков
207 просмотров · 1 г. назад
අද ඔයාලට අරගෙන ආවේ හවස තේ වෙලාවට කන්න පුලුවන් සුපිරි කෑමක්. පොඩි වෙලාවයි යන්නේ හිතුන ගමන් හදල ගන්න තමයි තියෙන්නේ, පොඩ්ඩන්ට අලුත් වෙනසක්, අවශ්‍ය ද්‍රව්‍ය 1. පිටි 450g 2. රස අනුව ලුණු 3. තෙල් මේ 2 4. අල 500g 5. කරපිංචා ටිකක් 6. අමුමිරිස් කරල් 4/5 7. පොඩි සැමන් ටින් 1 8. ගම්මිරිස් කුඩු තේ 1 Ingredients 1. 450g of flour 2. Salt to taste 3. 2tbs of oil 4. 500g of potatoes 5. Some curry leves 6. 4/5 green chilli 7. 1 can of small sadin 8. Small can of salmon