CeyMusic Spotlight | Podcast Episode 02 - Sunil R Gamage
CeyMusic
0:00 / 0:00
CeyMusic Spotlight | Podcast Episode 02 - Sunil R Gamage
5 008 просмотров · 2 г. назад
CeyMusic
74,1 тыс. подписчиков
5 008 просмотров · 2 г. назад
අද CeyMusic Spotlight Episode 2 තුළින් අපි කතාබහ කරන්නේ, සුදු පරෙවි රෑන සේ, ඔබ මා හමුවුණු, අපි කතා නොකර ඉමු, රාත්රිය වී, ඔබ පෙම් කරනා ඔබේ කුමාරී වැනි ලංකාවේ ගීත කලාවට එකතු වුණු ජනප්රියම ගීත ගණනාවක ගී පද රචකයා වන සුනිල් ආර් ගමගේ මහතා සමගයි.
නූතන ගීත රචනා පිළිබඳව ඔහු දරන අදහස, ඔහු රචනා කරන ලද සමහර ගීතවල රසවත් පසුබිම් කතා ඇතුළු තවත් ගීත රචනා කලාව සම්බන්ධ හරවත් කරුණු බොහොමයක් අපි ඔහු සමග කතා බහ කළා.
CeyMusic අපේ අලුත් ම podcast එක බලන්න. ඔබේ අදහස් comment කරන්න.