නොමදින් විකුම් පාලා|හටන් ගී|8,9 ශ්රේණි පද්ය ගායනා සිංහල තරග නිර්දේශිත ගායනා|Nomadin Vikum Pala|
Dehesara youtube
0:00 / 0:00
නොමදින් විකුම් පාලා|හටන් ගී|8,9 ශ්රේණි පද්ය ගායනා සිංහල තරග නිර්දේශිත ගායනා|Nomadin Vikum Pala|
12 618 просмотров · 5 месяцев назад
Dehesara youtube
1,37 тыс. подписчиков
12 618 просмотров · 5 месяцев назад
#DehesaraYoutube
•08,09 ශ්රේණි පද්ය ගායනා සිංහල භාෂා සාහිත්ය තරග සදහා නිර්දේශිත ගායනා
හටන් ගී
නොමදින් විකුම් පාලා//
සැදෙමින් යුදට ජය ලන්දෙසින් සමගින් එ ජනරාලා //
සමිදුන්ගෙ භුමි පාලා//
සියසේ අතින් මියෙමින් ගියෝ යුදයෙන් ඇනුම් කාලා//
පන්නා එ ලන්දේසී//
පන්නා මෙ ලෙස පෙන්නා බලය පන්නාලීය සීසී//
ගෙන්නාල ඉංග්රීසී//
ගන්නා ඔවුන් ගෙන්නා බැදලා සෙන්නා අයට දාසී//
දුරලා සතුරු වියවුල්//
කරලා දිගඹු බබලා වැජඹි නිමලා එකින් එක දුල්//
කළා මෙ අප මිහිපල්//
සකලා සිරිත් විකලා නො කර මැඩලා නැසී වියවුල්//
ගායනය : දැහැමි වාසනා ගලිගමුව