මෝරා බීජයෙනා|උකුසා වන්නම|08,09 ශ්රේණි පද්ය ගායනා සිංහල භාෂා තරග සඳහා නිර්දේශිත ගී|Moora Beejayena|
Dehesara youtube
0:00 / 0:00
මෝරා බීජයෙනා|උකුසා වන්නම|08,09 ශ්රේණි පද්ය ගායනා සිංහල භාෂා තරග සඳහා නිර්දේශිත ගී|Moora Beejayena|
9 528 просмотров · 5 месяцев назад
Dehesara youtube
1,37 тыс. подписчиков
9 528 просмотров · 5 месяцев назад
#DehesaraYoutube
•08,09 ශ්රේණි පද්ය ගායනා - සිංහල භාෂා සාහිත්ය තරග සදහා නිර්දේශිත ගායනා
උකුසා වන්නම
තානා තානෙන තානම්
තානත් තනෙනත් තම්දෙන තානත් //
තානා තානෙන තානම්
මෝරා බීජයෙනා
කලපත් දෙකඩත් කර සිත් තුටුවෙත්//
දෙන්නා අදර තොසා
නෑරා තටු පතිනා
ලෙළවත් සොළවත් පියඹත් නද දෙත්//
යන්නා පවන රැසා
සාරා බොජුනයෙනා
අයිරන් පෙතියොත් තුඩගත් බුදිසිත්//
පැන්නා එජල රැසා
බේරා ඉසිහු දැනා
පවසත් මෙපවත් දැනසත් ලොවටත්//
වන්නම දනු උකුසා
ගායනය: දැහැමි වාසනා ගලිගමුව