ශුද්ධ වූ බයිබලයේ ග්‍රන්ථාවලිය (Canon) එක හැදුනේ කෙසේද? ඔබ නොදත් ඓතිහාසික කරුණු | Walk With GOD
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
0:00 / 0:00
ශුද්ධ වූ බයිබලයේ ග්‍රන්ථාවලිය (Canon) එක හැදුනේ කෙසේද? ඔබ නොදත් ඓතිහාසික කරුණු | Walk With GOD
1 132 просмотра · 1 день назад
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
39,6 тыс. подписчиков
1 132 просмотра · 1 день назад
ශුද්ධ වූ බයිබලයේ ග්‍රන්ථාවලිය තීරණය වුණේ කොහොමද?
ශුද්ධ වූ බයිබලය සම්පාදනය වීමේ ඓතිහාසික පසුබිම...
බයිබලය ගැන ඔබ නොදත් සැබෑ ඉතිහාසය...
පැරණි සහ නව ගිවිසුමේ ග්‍රන්ථ තෝරාගැනීමේ ඓතිහාසික හා දේවධර්මීය පදනම කුමක්ද?
මෙම විශේෂ සාකච්ඡාවේදී මහාචාර්ය ඇන්ටන් මීමන මහතා සමඟින්:
සෙප්තුවාජින්ත (Septuagint) ග්‍රීක පරිවර්තනය හා එහි වැදගත්කම
කුම්රාන් (Qumran / Dead Sea Scrolls) ලියවිලි සහ ද්විතීය සම්මත (Deuterocanonical) ග්‍රන්ථ
මාර්සියන්ගේ (Marcion) මතවාදය හා සභාව ගත් තීරණ
මුල් සභා පියවරුන්, කවුන්සිල සහ බයිබලයේ ග්‍රන්ථාවලිය ස්ථිර වීම
පිළිබඳව ගැඹුරු, ඓතිහාසික සහ විද්‍යාත්මක විවරණයක් ගෙන එනු ලබයි.
නරඹන්න, බෙදාහරින්න, ඔබගේ අදහස් පහළින් සටහන් කරන්න!
📌 Follow Walk With GOD:
YouTube: @WalkWithGODlk
Chapters
00:00 - හැඳින්වීම සහ වැඩසටහනේ අරමුණ
03:05 - බයිබලයේ 'කැනන්' (Canon) යනු කුමක්ද?
06:14 - පැරණි ගිවිසුම හා සෙප්තුවාජින්ත (Septuagint) ග්‍රීක පරිවර්තනය
13:34 - පැරණි අත්පිටපත් (Codex Sinaiticus, Vaticanus, Alexandrinus)
16:00 - කුම්රාන් (Dead Sea Scrolls) ලියවිලි සහ ද්විතීය සම්මත ග්‍රන්ථ
18:24 - ජේසුස් වහන්සේගේ කාලයේ භාවිත වූ ශුද්ධ ලියවිල්ල
24:40 - නව ගිවිසුමේ ග්‍රන්ථ රචනා වූ කාලවකවානුව
29:40 - මාර්සියන්ගේ (Marcion) මතවාදය සහ සභාවේ ප්‍රතිචාරය
36:00 - පැරණි ගිවිසුමේ වැදගත්කම සහ දෙවියන් වහන්සේගේ අනාවරණය
40:48 - සභා පියවරුන්ගේ දායකත්වය සහ ආභාෂය
44:20 - අතනාසියස්තුමන්, හිපෝ හා කාතේජ් කවුන්සිල
49:15 - ශාන්ත ජෙරම්තුමා සහ ලතින් වල්ගේට් (Vulgate) පරිවර්තනය
52:22 - මාටින් ලූතර්, ප්‍රතිසංස්කරණය සහ ට්‍රෙන්ට් (Trent) කවුන්සිලය
57:08 - ග්‍රන්ථාවලිය තීරණය කිරීමට භාවිත කළ නිර්ණායක
01:02:27 - සභාව තුළින් ඇදහිල්ල හා සාක්ෂි දැරීම
01:07:08 - සභාව බයිබලය නිර්මාණය කළාද? හඳුනාගත්තාද?
01:12:35 - බයිබලයේ පොත් ගණන සහ විවිධ සභාවන්හි සම්ප්‍රදායන්
01:16:08 - සමාලෝචනය සහ නිමාව
#WalkWithGod #HolyBible #ProfAntonMeemana #BiblicalCanon #SinhalaChristian #biblehistory
Holy Bible, Biblical Canon, Prof Anton Meemana, Walk With God, Bible history Sinhala, Septuagint Sinhala, Old Testament Canon, New Testament Canon, Deuterocanonical books, Dead Sea Scrolls Sinhala, Catholic Bible, Council of Trent, Saint Jerome Vulgate, Marcion heresy, බයිබලය, ශුද්ධ වූ බයිබලය, ඇන්ටන් මීමන, කැනන් එක, සෙප්තුවාජින්තය, කතෝලික ධර්මය