Перейти к содержимому

"The Show Must Go On" - ගරු මලිත් තිවන්ත පියතුමන්, අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ධූරයට...

Walk With GOD සමිඳුන් අතගත් ගමනක්

0:00 / 0:00

"The Show Must Go On" - ගරු මලිත් තිවන්ත පියතුමන්, අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂක ධූරයට...

3 232 просмотра · 5 дней назад
Walk With GOD සමිඳුන් අතගත් ගමනක්
39,6 тыс. подписчиков
3 232 просмотра · 5 дней назад
කොළඹ අගරදගුරු පදවි ජනසන්නිවේදන සහ සංස්කෘතික කටයුතු පිළිබඳ නව අධ්‍යක්ෂ ධුරයට පත්වූ ගරු මලිත් තිවංක කළුආරච්චි පියතුමන් පිළිගැනීම සහ හිටපු අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිශාන්ත පියතුමන්ට සමුදීම නිමිත්තෙන් බොරැල්ල ශාන්ත ඇලෝසියස් දෙව්සත්හල් දෙව්මැදුරේදී පැවැත්වූ ස්තුති දිව්‍ය යාගයේ විශේෂ අවස්ථා සහ ගරු මලිත් තිවංක පියතුමාගේ විශේෂ දෙසුම මෙම වීඩියෝව තුළ අන්තර්ගයි. ඩිජිටල් යුගයේ කතෝලික සන්නිවේදන මෙහෙවර පිළිබඳව පියතුමා මෙහිදී අදහස් දැක්වීය. බොරැල්ල ශාන්ත ඇලෝසියස් දෙව්සත්හලේ තැන්පත් කරඇති ජේසුස් වහන්සේගේ සත්‍ය කුරුස ධාතූන් වහන්සේගෙන් රැස්ආව සිටින ජනතාව ආශිර්වාද කිරීම ද මෙහි දී විශේෂයෙන් ගරු මලිත් තිවන්ත පියතුමන් විසින් සිදුකරනු ලැබුවා. Chapters / කාලරාමු: 00:00 - පෙරවදන (Introduction) 00:39 - නව අධ්‍යක්ෂ පියතුමා වැඩභාරගැනීමේ ස්තුති පූජාව 01:42 - ශුද්ධ වූ කුරුස ධාතුවෙන් ආශිර්වාදය (Relic Blessing) 03:11 - ගරු මලිත් තිවංක පියතුමාගේ විශේෂ දෙසුම (The Show Must Go On) 06:04 - සයිබර් අවකාශය සහ නව මාධ්‍ය ධර්මදූත මෙහෙවර 08:23 - සන්නිවේදනයෙන් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ කිරීම 11:39 - ස්තුතිය සහ නිමාව #WalkWithGod #FrMalithThiwanka #CatholicSinhala #SocialCommunication #ColomboArchdiocese #CatholicSriLanka