මම නිදාගෙන ඉද්දී AI එක Video එකක් හැදුවා 🐼 | Image + Voice + Editing 100% Automated
Travel with Monkey
0:00 / 0:00
මම නිදාගෙන ඉද්දී AI එක Video එකක් හැදුවා 🐼 | Image + Voice + Editing 100% Automated
10 500 просмотров · 4 дн. назад
Travel with Monkey
14,6 тыс. подписчиков
10 500 просмотров · 4 дн. назад
🤖 Image, Video සේරම හදලා Editing එකත් AI වලින්ම කරගන්න! | Fully Automated Content Creation
ඔයාගේ කිසිම මැදිහත්වීමකින් තොරව, AI එකට Story එකක් ලියලා, Images හදලා, Voice-over දාලා, Music එකතු කරලා, CapCut එකේ Edit කරලා සම්පූර්ණ Video එකක්ම තනිවම හදන හැටි මේ Lesson එකෙන් ඔයාට බලාගන්න පුළුවන්. 🐼
ඔයා කරන්න ඕන එකම දේ – Chair එකේ Relax වෙලා ඉන්න එක විතරයි! 😎
━━━━━━━━━━━━━━━━━━
📌 මේ Lesson එකෙන් ඉගෙන ගන්නේ:
✅ AI Agent එකක් භාවිතයෙන් Content Creation සම්පූර්ණයෙන් Automate කරන හැටි
✅ ChatGPT වලින් Story Images Auto Generate කරලා Folder එකකට Save කරන හැටි
✅ ElevenLabs වලින් Voice-over Auto හදන හැටි
✅ Background Music & Sound Effects එකතු කරන හැටි
✅ CapCut Project එකක් AI එකෙන්ම Edit කරලා Finish කරන හැටි
✅ YouTube / Facebook සඳහා Content Production වේගවත් කරන රහස
━━━━━━━━━━━━━━━━━━
🛠 භාවිතා කළ Tools:
• Claude (AI Agent)
• ChatGPT (Image Generation)
• ElevenLabs (AI Voice)
• CapCut (Video Editing)
━━━━━━━━━━━━━━━━━━
🎓 Travel With Monkey – A.I. Masterclass for Content Creators
📚 Video Lessons 28 ක් (පැය 20+)
📱 Phone එකෙන්ම ඉගෙනගන්න පුළුවන් – Zoom Class එකක් නොවේ
♾ Lifetime Support + Student Community + 24/7 Help Service
🎁 AI Film Making Course එකට එකතු වෙන අයට Masterclass එක FREE!
🌐 Website: monkeycreation.lk
📞 WhatsApp / Call: 0772 100 534 | 0772 933 995
━━━━━━━━━━━━━━━━━━
🔔 Subscribe කරලා Bell Icon එක Press කරන්න – අලුත්ම AI Lessons මුලින්ම බලන්න!
👍 Video එකට Like කරලා, ඔයාගේ යාළුවන්ටත් Share කරන්න.
💬 ඊළඟට Automate කරන්න ඕන මොකද්ද කියලා Comment කරන්න!
Travel With Monkey • Mindframe Studio
"Turning Ideas Into Cinematic AI Creations."
#AIAutomation #AISinhala #TravelWithMonkey #AIContentCreation #AIVideo #ClaudeAI #ChatGPT #ElevenLabs #CapCut #AIAgent #ContentCreator #SinhalaTutorial #AIMasterclass #SriLanka #AIEditing #FacelessYouTube #MonkeyMan