Перейти к содержимому

How to find a Promt in Any video ? මේ AI වීඩියෝ හැදුවේ කොහොමද? 🐉 Video එකෙන් Prompt එක ගන්න රහස 🤫

Travel with Monkey

0:00 / 0:00

How to find a Promt in Any video ? මේ AI වීඩියෝ හැදුවේ කොහොමද? 🐉 Video එකෙන් Prompt එක ගන්න රහස 🤫

6 489 просмотров · 2 дн. назад
Travel with Monkey
14,6 тыс. подписчиков
6 489 просмотров · 2 дн. назад
ඔයා Facebook, TikTok, YouTube එකේ දකින ඕනෑම AI වීඩියෝවක Prompt එක හරියටම ගන්න හැටි මේ lesson එකෙන් ඉගෙන ගන්න! 🔥 ඔයා සමහර වෙලාවට දකින සුපිරිම cinematic AI වීඩියෝ දැකලා "මේකේ prompt එක මොකක්ද?" කියලා හිතුණද? 🐉 අපි හදපු "Audio-Visual DNA Engine" Gemini Skill File එක පාවිච්චි කරලා, ඕනෑම video / image එකක visuals, camera movement, lighting, dialogue සහ sound effects ඔක්කොම අරගෙන, Veo, Seedance, Kling වගේ ඕනෑම AI tool එකකට කෙලින්ම copy-paste කරන්න පුළුවන් prompt එකක් හදාගන්න පුළුවන්. 🎁 FREE SKILL FILE (PDF) – Download කරගන්න 👇 https://drive.google.com/drive/folder... ✅ මේ lesson එකෙන් ඔයා ඉගෙන ගන්නේ: • Gemini එකේ Skill / Gem එකක් හදන හැටි • Video එකක් upload කරලා exact prompt එක ගන්න හැටි • Dialogue, SFX, camera movement සහිතව prompt එක ලබාගන්න හැටි • ඒ prompt එක Seedance / Veo / Kling එකේ පාවිච්චි කරන හැටි 📲 Monkey AI Club WhatsApp Channel එකට ජොයින් වෙන්න (තව Free Tools & Prompts): https://whatsapp.com/channel/0029Vb6P... 🎓 Travel With Monkey A.I. Masterclass ගැන විස්තර: 🌐 monkeycreation.lk 📞 WhatsApp / Call: 0772 933 995 | 0772 100 534 👍 Video එක වැදගත් නම් Like කරන්න, Subscribe කරන්න, AI ගැන උනන්දු යාළුවෙකුට Share කරන්න! Travel With Monkey • Creators Academy • Mindframe Studio #TravelWithMonkey #AIVideoPrompt #VideoToPrompt #GeminiAI #AISinhala #PromptEngineering #AIFilmMaking #SeedanceAI #Veo3 #SinhalaAI