ලංකාවේ හමට Face Wash 🎀
With Nethumya 🤍
0:00 / 0:00
ලංකාවේ හමට Face Wash 🎀
231 просмотр · 9 дней назад
With Nethumya 🤍
37 подписчиков
231 просмотр · 9 дней назад
🫧 ලංකාවේ හොඳම FACE WASH එක මොකක්ද? 🤍
අද video එකෙන් ලංකාවේ popular face washes කිහිපයක් compare කරලා, oily skin, dry skin, acne-prone skin සහ sensitive skin වලට ගැළපෙන options ගැන කතා කරනවා. ✨
ඔයාගේ skin type එකට හොඳම face wash එක තෝරගන්න මේ video එක අවසානය වෙනකම් බලන්න! 🫶🏻
🌸 මේ video එකේදී:
• Best face washes in Sri Lanka
• Different skin types සඳහා හොඳ face wash
• Acne-prone & oily skin සඳහා options
• Dry & sensitive skin සඳහා options
• Face wash එකක් තෝරාගැනීමේදී බලන්න ඕන දේවල්
ඔයා දැනට use කරන face wash එක මොකක්ද? Comment එකකින් කියන්න! 💗
🤍 Subscribe කරන්න: With Nethumya
Like ❤️ | Comment 💬 | Subscribe 🤍
#facewash #skincare #beautytips