Перейти к содержимому

Hasindu Bhanuka & Praveena Herath - Purahada Pawa (පුරහඳ පවා)

Hasindu Bhanuka и Praveena Herath

0:00 / 0:00

Hasindu Bhanuka & Praveena Herath - Purahada Pawa (පුරහඳ පවා)

213 505 просмотров · 1 г. назад
Hasindu Bhanuka и Praveena Herath
213 505 просмотров · 1 г. назад
Official Lyric Video for Purahada Pawa by Hasindu Bhanuka & Praveena Herath Listen to "Purahada Pawa" available everywhere now" https://link.airxone.co/purahadapawa/ Artist: Hasindu Bhanuka, Praveena Herath Lyrics: Hasindu Bhanuka, Praveena Herath Melody: Hasindu Bhanuka Music Producer: Hasindu Bhanuka digital media: Chamupa Chenuka Special Thanks” Mr. Ranjan Herath Praveena Herath Follow Hasindu Bhanuka" Spotify: https://open.spotify.com/artist/6eUWL... Instagram:   / hasindu_bhanuka   Facebook: https://www.facebook.com/profile.php?... Lyrics" යන එනා සද බලා කාලේ මං ගෙව්වා වැහි පවා නැති වුනා නුඹෙ ආලේ දැකලා යළි එනතුරා මග බලා ඈතින් මං උන්නා පුරහඳ පවා හිනැහුණා නුඹෙ ආලේ දැකලා ආ මග ම බලලා තව දුර යන්න සිතිලා අපි අහසේ වරුවක් තරු හෙව්වා ඔය දෑතේ රැදෙමින් මට තනිවෙන්න ඇත්නම් තව දවසක යලිත් මුණගැහිලා යන එන මං දුරයි නුඹට නවතින්න වෙයි මගෙ මැණිකේ මා රහසින් හිතුවා තව වරුවෙන් වහියි යන්න හනිකේ නගේ අප හමුවෙයි භවේ මතුදා යන එනා සද බලා කාලේ මං ගෙව්වා වැහි පවා නැති වුනා නුඹෙ ආලේ දැකලා යළි එනතුරා මග බලා ඈතින් මං උන්නා පුරහඳ පවා හිනැහුණා නුඹෙ ආලේ දැකලා #purahadapawa #පුරහඳපවා #sinhalapop