Manase Maya ( මනසේ මායා) | Anjana Kavinda | Madhusha Dilhani
Anjana Kavinda
0:00 / 0:00
Manase Maya ( මනසේ මායා) | Anjana Kavinda | Madhusha Dilhani
2 530 230 просмотров · 1 год назад
Anjana Kavinda
8,73 тыс. подписчиков
2 530 230 просмотров · 1 год назад
මනසේ මායා | Anjana Kavinda | Madhusha Dilhani (Lyrics video)
♪ Song - Manase Maya
♪ Voice - Anjana Kavinda
♪ Lyrics - Madhusha Dilhani
♪ Music - Anjana Kavinda
♪ Mix & Mastered - Anjana Kavinda
This song is based on Thilakkamod raga, many songs have been created based on this raga.
• Venkatesh Kumar: Raag Tilak Kamod
contact
/ anjana
/ anjana_kavinda567
/ profile.php
Lyrics
මා සිත් කවුලුව අතරින් හෙමිහිට හිරිකඩ ඇදහැලුනේ
රැහැයි රෑන මැද පන්හිද එලියේ
ඈ සිටියා දුටුවේ
වැහිසැඩ අදුරුයි සිතුවිලි ගැබුරේ
දෑස වසා සිටියේ
ඈ මට කිසිදා නෑ කෙරුවේ පෙම් මා සිත එය මැව්වේ
Rap,
මනසට සියල්ල අද මුල්වී මනසට අසුවී මා සිරවී
රිදි රිදී ගැලුවේ හිත පලාගෙන
ගිලිලා මිරිකිලා සිදලන ප්‍රේමේ දුක.
ඔරුවක් පැද යන තොටියගේ බාධක .. දැක දැක මනසින් පැදයයි මේ පෙම නුබ මම
තණ්හා රති හිතයට වටකර නුබ ගැන කියන
සිතුවිලි ගොඩක් මහා වැස්සක
බුදුන් දැකි මායා ලොව නුබ දැක මවනා මම
මිදෙන්න මට තව ගව්දුර සසරක් ඕනිද ඉන්න
හිතුවෙම මම දකින ඇහෙන සියල්ල
මනසේ මායාවට අසුවූ මුසාව..
ටික් ටික නැති වී යන්නේ මගෙ මිනිත්තු.
නුබ ඇත්තට එහි නැති මේ මගෙ කතාව
මම නැවතුන සන්සුන් උන ප්‍රේමයේ දොර වැසුනම
නුබ තව නැති සිතුවිලි මැද ආදරයම මනසේ මායාව
#newsong #manase_maya