Dimbulagala Inscription | Behind the scenes | දිඹුලාගල සෙල්ලිපිය
Prasad Kumara
0:00 / 0:00
Dimbulagala Inscription | Behind the scenes | දිඹුලාගල සෙල්ලිපිය
110 281 просмотр · 2 года назад
Prasad Kumara
25,7 тыс. подписчиков
110 281 просмотр · 2 года назад
මෑතකදී දිඹුලාගලෙන් සොයාගත් ලෝකෙයේ විශාලතම බ්‍රාහ්මි අක්ෂර සෙල්ලිපිය නිසා ශ්‍රී ලංකා පුරාවිද්‍යාව අපහසුවට පත්වී තිබේ.
මහාචාර්ය රාජ් සෝමදේව විසින් බ්‍රාහ්මීය ආක්ශර කියවීම පිළිබඳව වැරදි මතයක් ජනගත කරන බව මෙම වීඩියෝවෙන් පෙන්වා දෙන ලදී , ඔහුගේ වැරදි ප්‍රකාශය උපුටාගත් වීඩියෝව එහි අයිතිකරු විසින් පැමිණිලි කර එම කොටස ඉවත්කරන අතර එය නැරබීමට මෙතනින් පිවිසෙන්න.
• Neth fm Unlimited History episode - 61
මෙහි යම් කොටස් හා අදහස් උපුටාගත්තේ පහත නාලිකා වලිනි.
/ @jayarathnapathiraarachchi9341
/ @thehinduofficial
/ @hirunewsofficial