Chemistry S එක A කරලා, District 12 වුන සුපිරි ගේම! 🤯🏆🔥 | A/L Success Story
Chemistry Made Easy и Randeer Karunanayake
0:00 / 0:00
Chemistry S එක A කරලා, District 12 වුන සුපිරි ගේම! 🤯🏆🔥 | A/L Success Story
13 821 просмотр · 6 мес. назад
Chemistry Made Easy и Randeer Karunanayake
13 821 просмотр · 6 мес. назад
MCQ 45 ක් එක්ක ලකුනු 85 ක A එකක් ගන්න වැඩ කරපු කරේ කොහොමද?
අපේ පන්තියට එන ගොඩක් ළමයි අහන ප්රශ්නයක් තමයි "සර්, මම S එකක්, F එකක් ගත්ත කෙනෙක්.. මටත් A එකකට යන්න පුලුවන්ද?" කියලා.
මේ තියෙන්නේ ඒකට හොඳම උත්තරේ!
S දෙකක් සහ F එකක් තියාගෙන (A/L 2023) හිටපු ළමයෙක්, මාස කීපයක් ඇතුලත Chemistry වලට 85% කට වඩා ලකුණු අරගෙන, District 12 වෙනියා වුනේ කොහොමද? 🏆✨
👉 විෂයන් 3ම බැලන්ස් කරගත්තේ කොහොමද?
👉 Chemistry Papers වලදී කරපු වෙනස් දේවල් (Strategies) මොනවද?
👉 යාළුවෝ කැම්පස් යනකොට ඇතිවුණු මානසික පීඩනය (Stress) කොහොමද දරාගත්තේ?
මහන්සි වෙන්න ලෑස්ති නම්, ප්රතිඵල වෙනස් කරන එක අමාරු නෑ! සම්පූර්ණ කතාව වීඩියෝ එකෙන් අහන්න. 👇
#DrRandeer #ALChemistry #SuccessStory #Motivation #StudyTips #NeverGiveUp #SinhalaEducation #ExamTips #srilanka