Перейти к содержимому

Chemistry F/S එක A කරලා මාස 6න් ගහපු සුපිරි ගේම! 🏆 | A/L Success Story

Chemistry Made Easy и Randeer Karunanayake

0:00 / 0:00

Chemistry F/S එක A කරලා මාස 6න් ගහපු සුපිරි ගේම! 🏆 | A/L Success Story

7 131 просмотр · 6 мес. назад
Chemistry Made Easy и Randeer Karunanayake
7 131 просмотр · 6 мес. назад
A/L Chemistry අමාරුයි, දැන් පාඩම් කරලා වැඩක් නෑ කියලා හිතන අයට කතරගම ඉඳන් ආපු දනුෂ්ගේ මේ කතාව ලොකු ගැම්මක් වෙයි. 🥺 A/L පළවෙනි පාර Chemistry වලට 30% ක වගේ ලකුණු මට්ටමක හිටපු දනුෂ්, මාස 6ක අපේ Rapid Revision වැඩපිළිවෙලත් එක්ක එකතු වෙලා Chemistry වලට 'A' සාමාර්ථයක් ගත්තා! 💪✨ 👉 මාස 6න් මුළු සිලබස් එකම ගොඩදාගත්තේ කොහොමද? 👉 දවසට පැය කීයක් නිදාගත්තද? කොහොමද Time Table එක හැදුවේ? 👉 Theory කටපාඩම් නොකර "Smart Notes" සහ "Algorithms" වලින් ප්‍රශ්න වලට උත්තර ලියපු හැටි. "කිසිදා නොලැබූ දෙයක් ලබා ගැනීමට නම්, කිසිදා නොකළ කැපකිරීමක් කළ යුතුයි!" ඔයාගේ රිසල්ට් එකත් මේ විදිහටම වෙනස් කරගන්න අදම වැඩ පටන්ගන්න. 👇 #DrRandeer #ALChemistry #SuccessStory #Motivation #RapidRevision #ExamTips #StudyMotivation #Sinhala #education