Randene Gathawa | සෞභාග්යය උදාකරන මහා රන්දෙණේ ගාථා
Ethabediwewa Hamuduruwo
0:00 / 0:00
Randene Gathawa | සෞභාග්යය උදාකරන මහා රන්දෙණේ ගාථා
590 просмотров · 6 мес. назад
Ethabediwewa Hamuduruwo
18,3 тыс. подписчиков
590 просмотров · 6 мес. назад
ඔබගේ ජීවිතයට සෞභාග්යය, ධනය සහ වාසනාව උදාකර දෙන අති ප්රබල 'මහා රන්දෙණේ ගාථාව' යි මේ. දිනපතා උදෑසන හෝ සවස මෙම ගාථාව ශ්රවණය කිරීමෙන් ඔබගේ ග්රහ අපල දුරුවී, සියලු කටයුතු සාර්ථක වී සිතට මහත් සහනයක් අත්වෙනු ඇත. සෞභාග්ය සම්පන්න ජීවිතයක් උදෙසා එක්වරක් හෝ මෙම ගාථාව ශ්රවණය කර බලන්න.
තෙරුවන් සරණයි! සැමට යහපතක්ම වේවා! 🙏
🔴 මීළඟ වීඩියෝව නැරඹීම සඳහා අපගේ චැනලය Subscribe කරන්න. (Subscribe to our channel for more videos)
#MahaRandeneGathawa #SethPirith #BuddhistChants #SinhalaPirith #BuduBana