Перейти к содержимому

සියලු දෝෂ බිඳහෙලන රත්නමාලී යන්ත්‍රය | Rathnamali gatha

Ethabediwewa Hamuduruwo

0:00 / 0:00

සියලු දෝෂ බිඳහෙලන රත්නමාලී යන්ත්‍රය | Rathnamali gatha

985 просмотров · 6 мес. назад
Ethabediwewa Hamuduruwo
18,3 тыс. подписчиков
985 просмотров · 6 мес. назад
විශ්වයේ බලගතුම සියලු දෝෂ දුරලන රත්නමාලී ගාථා රත්නය. ඔබේ නිවසේ ඇති සියලුම අණවින කොඩිවින බිඳහෙලන්න, ඇස්වහ කටවහ දෝෂ දුරුකර ගන්න සහ නිවසට සිරියාව, සාමය උදාකර ගන්න උදේ සවස මෙම බලගතු රත්නමාලී ගාථාව නිවසේ වාදනය කරන්න. 🙏 මෙම වීඩියෝව ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ආනිසංස: නිවසේ ඇති අණවින, කොඩිවින, හූනියම් දෝෂ දුරුවීම. පවුලේ සැමට නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම. රැකියා සහ ව්‍යාපාර කටයුතු දියුණු වීම. යක්ෂ, ප්‍රේත, භූත උපද්‍රව වලින් ආරක්ෂා වීම. තෙරුවන් සරණයි! වීඩියෝවට Like කරන්න, Share කරන්න. මෙවැනි තවත් වටිනා ධර්ම දේශනා සහ පිරිත් ශ්‍රවණය කිරීම සඳහා අපගේ නාලිකාව Subscribe කරන්න. #RathnamaliGatha #RathnamaliYanthraya #SethPirith #Pirith #BuddhistChanting #SriLanka #SinhalaPirith #Buddhism