Перейти к содержимому

Kandulu Ganga (කඳුළු ගඟ) – Anjitha Kuruppu | Official Lyric Video

Anjitha Kuruppu

0:00 / 0:00

Kandulu Ganga (කඳුළු ගඟ) – Anjitha Kuruppu | Official Lyric Video

55 266 просмотров · 1 г. назад
Anjitha Kuruppu
29,5 тыс. подписчиков
55 266 просмотров · 1 г. назад
Kandulu Ganga ( කඳුළු ගඟ ) - Anjitha Kuruppu | Official Lyric Video Performed by - Anjitha Kuruppu Produced by - Anjitha Kuruppu Melody | Lyrics - Anjitha Kuruppu Mix & Mastered - ​⁠‪@AzimOusman‬ Official Lyric video by - Thathsara Dananjana Album Art - Nethrani Delgahapitiya Lyrics ; කඳුළු ගඟට නාඩන් නුඹ මට කිව් දේවල් මට දැණුනු කතන්දර නුඹගෙන් ඇහෙනව රෑකදි නාවත් හිත කැඩුනාම තේරෙන්නෑ මෙතන මගෙ හිත නවතින්නෑ ගිගුම් දේ කොඳ මල් පෙති මාව තියාගෙන දුරක අතැර තිබුනා නේ නුඹ තව දන්නෑනේ මං තනිවෙනදානම් තනිවෙනවා මං තනිවෙනවා නම් කළුවර කටපාඩම් ගැනෙනව දින තාමත් මං හිතනව තාම , බිම බලාගෙන තාලෙන් විහිදෙන අහස මත එකතැනක නතර වුන කඳුළු කැට නුඹ මටද දුර ? මම නුඹෙන්ද දුර ? මේව දැනෙන්න පරණ කළ තනු , නුඹ සෙව්වලු රෑකත් සෑහෙන වරු ගණනාවක් තිස්සෙම නුඹව මැවෙන එළි අහසින් ඒ තව කවුරුත් නෑ දන්නෑ දන්නේ නෑ තුන්යම පෑරුනා මං නුඹ හින්දා හිත කැඩුනාම තේරෙන්නෑ මෙතන මගෙ හිත නවතින්නෑ ගිගුම් දේ කොඳ මල් පෙති මාව තියාගෙන දුරක අතැර තිබුනා නේ නුඹ තව දන්නෑනේ මං තනිවෙනදානම් තනිවෙනවා මං තනිවෙනවා නම් නුඹ දන්නෑ මං නුඹ දන්නෑ මං නුඹ දන්නෑ #anjitha #kanduluganga #kadulugaga #anjithakuruppu #newmusic