Перейти к содержимому

Anjitha - Wahi Daaka ( වැහි දාක ) | Official Music Video

Anjitha Kuruppu

0:00 / 0:00

Anjitha - Wahi Daaka ( වැහි දාක ) | Official Music Video

29 616 просмотров · 2 года назад
Anjitha Kuruppu
29,5 тыс. подписчиков
29 616 просмотров · 2 года назад
#waahidaaka #anjitha #anjithakuruppu Official Video for Wahi Daaka by Anjitha Kuruppu. Artist , Lyrics , Melody - Anjitha Kuruppu Produced By - Anjitha Kuruppu Mix and Mastered by - Radhushka Fernando Special Thanks - . Amma , Thaththa . Kalana , Yasara , . Nethila , Dilum , Bawantha . Danusha Pramode . Lashika . Radhushka වැහි දාක පියසිතල හැඩුවා ඇස් සිදුරු කඳුලු කැට හෙළුවා නුහුළනා අකුණු එළි ගැටුනා ඇස් ගාව ඈගේ වැහිබිඳුව මිදුනා ඇස් ගාව ඈගේ වැහිබිඳුව මිදුනා තුරල් වනතුරුම වැහි අපි බලන් උන්නා ! හුළඟකත් පෑරුනු වරා වැහි දියෙන් දෝවන කළා නොනිද ගිනිමැල අවුළුවා ඈ යුධ කළා පළිහට හිත හිටියා තමා දස දහසින් කියනා! නුඹ අහසින් යනවා පරව කුසුම් දියක තියන් වන්දනා කළා මං තනි කළෙ කාසි මට තනි නැතුවා මං ගැන තනු හැදුනා රැය අඳුරට හා වී තව තව හැදුනා මාව තේරුන නේද ? මග බැලුවනං පේවී නුඹ නිවන ක වේවී දිය කඳුලට යටවී නොඉඳින් තවත් නම්, Anjitha Kuruppu © 2024 All rights reserved.