Bomburu Ella | දිට්වා වලින් පසු, බෝඹුරු ඇල්ල... Sri Lanka | Lk
Journey to Destiny
0:00 / 0:00
Bomburu Ella | දිට්වා වලින් පසු, බෝඹුරු ඇල්ල... Sri Lanka | Lk
204 просмотра · 7 дней назад
Journey to Destiny
745 подписчиков
204 просмотра · 7 дней назад
ඉතින් කොහොමද ඔයාලට.... 🍃🌊❤️
ඔන්න අද අපි යනවා තවත් සොඳුරු ඉසව්වක් සොයාගෙන...
මේ තමයි ලංකාවේ පහසුවෙන්ම යන්න පුලුවන් ලස්සනම දිය ඇල්ල බෝඹුරු ඇල්ල.
ඉතින් ඔයාලට මෙතනට යන්නනම් google map එකෙ බෝඹුරු ඇල්ල කියල ලොකේශන් එක දාගත්තම පහසුවෙන්ම මෙතනට එන්න පුලුවන්.
මේ දිය ඇල්ල අවට ප්‍රදේශය දිට්වා සුළි කුනාටුවත් එක්ක විනාස උනත් දැන් ඕනම වාහනේක යන්න පුලුවන් වෙන්න පාර හදල තියෙන්නෙ.
ඇත්තටම ලංකාවේ තියෙන දිව්‍යලෝකයක් වගේ සුන්දරම දිය ඇල්ලක් තමයි මේ...
ඉතින් බලන්න අපේ සුන්දර රූප රචනාව....🎈📽️
#bomburuella #journeytodestiny