මහ වැස්සේ අඩවියේ හැඩකාරයෝ 🥶 | Udamaliboda 7 falls | රෑ අතරමන් උනා 😧 | Vlog 21
TerraSeek
0:00 / 0:00
මහ වැස්සේ අඩවියේ හැඩකාරයෝ 🥶 | Udamaliboda 7 falls | රෑ අතරමන් උනා 😧 | Vlog 21
315 просмотров · 8 дней назад
TerraSeek
833 подписчика
315 просмотров · 8 дней назад
දවස් දෙකක් එක දිගට තෙමිලා, කලින් දවසේ රෑ මහ කැලේ අතරමන් උනා 🥶
අඩවිය හැඩ කරන සුන්දරම දිය ඇලි දාමය තමයි මේ ගමනාන්තය !!
ඔව්ව් අද යන්නේ දිය ඇලි දඩයමේ. මේ ඇලි හතක් හොයාගෙන යන ගමනක්. මේක දකින තරම් මිහිරි ගමනාන්තයක් නම් නෙවෙයි.
ඇයි එහෙම කිව්වේ..
මේ සමනල රක්ශිතය , අපි එහෙම සෙල්ලම් දාන්න පුලුවන් තැනක් නම් නෙවෙයි. ඒකට හේතුවක් මේ Video එකේම තියෙනවා. බලලා ඔයාලම තේරුම් ගන්න.
මේ ගමනේදී. පලවෙනි දිය ඇලි 3ට යනකම් පාර තිබුණත්, ගමන වෙනස් වෙන්නේ 3 ඉදලා උඩට. අපි 4 වෙනි ඇල්ලට යනකම් පාරක් නෑ හරියට යන්න. හොදම දේ අපි යන්න ඕනේ ගගෙන් එගොඩ වෙලා. ඒත් එදා වතුර පාරත් එක්ක වතුරෙන් එගොඩ වෙන්න නම් බැරි උනා.. ඒක සුන්දරම මතකයක් මට 🥰
මහ රෑ වැස්සේ කැලේ අතරමන් වෙලා පොඩිම පොඩි ගල් කැල්ලක් උඩ රෑ ඉදලා. මම ඇස් දෙකන් බලපු දසුන් නම් අදටත් හෙටටත් අමරණීයයී..
කතා ඕන නෑ. ඔයාලත් ඒ ලස්සන බලන්න. විදින්න
අනිවාර්යයෙන්ම අත්දැකීම ලියාගෙන යන්න . එහෙමනම් හැමෝටම ජය...
නාරන්ගමුව ලකේගල මුදුනෙදී ඊලග Vide එකෙන් හම්බ වෙමූ
#udamalibodawaterfall #udamaliboda #hiking #traveling #waterfall #srilanka #adaviya #viral #terraseek