Перейти к содержимому

මහ රෑ ගමට කඩා පැන්න සද්ධන්තයෝ...ඇතෙකුගේ පහරදීමෙන් කතකට බරපතළයි | Ada Derana

Ada Derana

0:00 / 0:00

මහ රෑ ගමට කඩා පැන්න සද්ධන්තයෝ...ඇතෙකුගේ පහරදීමෙන් කතකට බරපතළයි | Ada Derana

2 323 просмотра · 12 ч назад
Ada Derana
3,93 млн подписчиков
2 323 просмотра · 12 ч назад
මහ රෑ ගමට කඩා පැන්න සද්ධන්තයෝ...ඇතෙකුගේ පහරදීමෙන් කතකට බරපතළයි - “සද්දේ දාගෙන පන්නගෙන ආවේ...තුන්දෙනෙක් දුවලා බේරිලා” හලාවත, බංගදෙණිය මොරකැලේ ගමට පැමිණි ඇතෙකු කළ පහරදීමකින් කාන්තාවක් බරපතළ තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. ඊයේ (04) රාත්‍රී 10ට පමණ මේ පහරදීම සිදුව තිබේ. මේ අවස්ථාවේ හතර දෙනෙකු සිට ඇති අතර ඔවුන් සියලුදෙනා පසුපස අලි එළවා ඇති අතර ඔවුන් දිව ගොස් බේරී ඇත. අලි කණ්ඩායම් දෙකක් ගමට පැමිණ ඇති අතර එක් රංචුවක CCTV කැමරාවක මෙලෙස සටහන් වුණි. Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews