බිත්තර තම්බලා කෑවොතින් පෝෂණය නැති වෙනවද? 🥚 | බිත්තර ගැන ඔබ නොදන්න හැමදේම
Tissa Jananayake- Biology 🧬
0:00 / 0:00
බිත්තර තම්බලා කෑවොතින් පෝෂණය නැති වෙනවද? 🥚 | බිත්තර ගැන ඔබ නොදන්න හැමදේම
24 967 просмотров · 14 ч назад
Tissa Jananayake- Biology 🧬
13,6 тыс. подписчиков
24 967 просмотров · 14 ч назад
බිත්තර තම්බලා කෑවම ඇත්තටම ඒකෙ තියෙන පෝෂණය නැති වෙනවද? ගොඩක් අයට තියෙන මේ ප්‍රශ්නයට නිවැරදිම පිළිතුර මේ වීඩියෝ එකෙන් දැනගන්න.
ඒ වගේම බිත්තර ගැන ඔබ මීට කලින් අහලා නැති, අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු රැසක් ගැන අපි මෙහිදී කතා කරනවා. බිත්තර කන්න හොඳම ක්‍රමය, ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය සහ ශරීරයේ නිරෝගීබවට එයින් ලැබෙන වාසි ගැන සම්පූර්ණ විස්තරයක් මේ වීඩියෝ එකේ ඇතුළත්.
#BoiledEggs #EggNutrition #HealthTipsSinhala #Biththara #SriLankaHealth #SinhalaFitnessTips #HealthyDietSinhala #NutritionFactsSinhala