Перейти к содержимому

පැණි රස කන්නෙ නැතුවත් දියවැඩියාව හැදෙනවද ?

Tissa Jananayake- Biology 🧬

0:00 / 0:00

පැණි රස කන්නෙ නැතුවත් දියවැඩියාව හැදෙනවද ?

14 333 просмотра · 3 месяца назад
Tissa Jananayake- Biology 🧬
13,6 тыс. подписчиков
14 333 просмотра · 3 месяца назад
පැණි රස කන්නෙ නැති අයටත් දියවැඩියාව හැදෙන්නේ ඇයි? ඉන්සියුලින් ශරීරය තුළ ක්‍රියා කරන්නේ කොහොමද? බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ පැණි රස කෑමෙන් විතරක්ම දියවැඩියාව (Diabetes) වැළඳෙනවා කියලා. නමුත් සැබෑ විද්‍යාත්මක හේතුව කුමක්ද? මේ වීඩියෝවෙන් දියවැඩියාව ඇතිවීමට බලපාන සැබෑ හේතු සහ පිළිබඳව සරලව පැහැදිලි කරයි. 🔔 මේ වගේ වටිනා අධ්‍යාපනික වීඩියෝ දිගටම නැරඹීමට අපගේ නාලිකාව Subscribe කර සීනුව ලකුණ ක්‍රියාත්මක කරන්න! #TissaJananayaka #DiabetesSinhala #HealthTipsSinhala #Insulin #BiologySinhala #Diyavadiyawa #ScienceSinhala #HealthyLife