LEARN Anything as a Master - Success Mantra for Learning - By Mentor | Coach Bhathiya Arthanayake
Motivation.lk
0:00 / 0:00
LEARN Anything as a Master - Success Mantra for Learning - By Mentor | Coach Bhathiya Arthanayake
25 005 просмотров · 1 год назад
Motivation.lk
312 тыс. подписчиков
25 005 просмотров · 1 год назад
ඔබ ජිවිතයේ ඉගෙනුම විශ්වාස කරන කෙනෙක් ද? ඔබගේ ඉගෙනුම් කුසලතාවලින් අතිවිශේෂ ම කුසලතා ඔබ භාවිත කර නොමැති බව ඔබ දන්නවා ද? ඊට හේතුව විෂයන් ඉගෙන ගැනීමට ඔබ තුල වූ උනන්දුව ඉගෙනගන්නට ඉගෙනගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔබ තුල නොතිබීමයි. දක්ෂ ඉගෙන ගන්නෙකුට ජීවිතයේ දිනා ගැනීමට නොහැකි දෙයක් නෑ. මෙම විඩියෝව අපි අද ගෙන ආවේ පාසල් සිසුන්ට පමණක් නෙවෙයි. ඕනෑම දෙයක් ඉගෙන ගනිමින් ජිවිතයේ ජයග්රහණ සොයා යන වැඩිහිටියන් උදෙසාත් තමයි.
විඩියෝව බලන්න. ඒ වගේ ම, තවත් කෙනෙකුට නැරඹිම සඳහා Share කරන්න. විඩියෝව අවසානයේ Comment එකක් තියන්න, Like එකක් දාන්න අමතක කරන්න එපා. SUBSCRIBE BUTTON එක Click කරලා දෙලක්ෂ අනූ දහසකට අධික අපේ හිතවතුන් ගොන්නට එකතු වෙන්න.
Chapters
00:00 - Introduction
02:11 - Learning should become a skill for everyone. Why?
06:47 - Powerful Learning Mantra from India
08:56 - Why you should have a target before you learn something?
10:07 - Creating a strong plan to learn
12:51 - Why every student should stick with their plan?
14:38 - How to create a finishing mindset
17:12 - Lets check your power of Concentration - do this practical test
භාතියගේ අනෙකුත් සමාජ මාධ්ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.
Coach Bhathiya Messenger Channel Link එක - https://www.messenger.com/channel/bha...
Coach Bhathiya Whats app Channel Link එක -
https://whatsapp.com/channel/0029Va7B...
FACEBOOK - / bhathiya.arthanayake
TIKTOK - / coach_bhathiya
INSTERGRAM - / coach_bhathiya
LINKEDIN - / coachbhathi
TEAM PHOENIXSPIRE