Abu Dhabi Warner Bros. World එක රු.31,000ට බලන්න වටිනවද? Full tour එක යමු.. 💪❤️
Bliss Escape
0:00 / 0:00
Abu Dhabi Warner Bros. World එක රු.31,000ට බලන්න වටිනවද? Full tour එක යමු.. 💪❤️
283 просмотра · 5 дней назад
Bliss Escape
50 подписчиков
283 просмотра · 5 дней назад
Warner Bros. World Abu Dhabi එකේ පැය 6ක්! Full tour, ticket price worth ද කියලා ඔක්කොම මේ video එකේ තියෙනවා.
📍Location: Warner Bros. World, Yas Island, Abu Dhabi
🎟️ Our tickets : AED 165 (Workplace offer)
At the gate: AED 345
🕛 Best time to go : Open කරන වෙලාවටම යන්න. හවස් වෙද්දි සෙනග වැඩී.
Monday to Thursday: 12.00 p.m. to 8.00 p.m.
Friday to Sunday: 11.00 a.m. to 8.00 p.m.
Tips:
✔️ Offers තියෙන කාලෙට tickets book කරන්න. Online book කරනකොටත් ගාන අඩුයි. සමහර Bank cards වලට, summer එකට එහෙම offers තියෙනවා.
✔️වතුර බෝතල් අරන් යන්න පුළුවන්. Refill කරගන්නත් පුළුවන්.
✔️Weekday එකක ගියොත් rides වලට පෝලිම අඩුයි. නැතිනම් සමහර rides වලට මිනිත්තු 30ට වඩා පෝලිම.
✔️Full day යනවා නම් සපත්තු දාන්න. පැය 6ට වඩා ඇවිදින්න වෙනවා.
✔️Park Guide එක කියවන්න. යන්න ඕනේ rides තෝරගන්න පුළුවන්.
Warner Bro. World එක ගැන ප්රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. අපි reply කරන්නම්.
ඒ වගේම අපේ වීඩියෝ ගැන ගුනදොස් අපිට කියන්නත් අමතක කරන්න එපා.
අබුඩාබි වීඩියෝ සීරීස් එකේ පලවෙනි වීඩියෝ එක තමයි මේ. අබුඩාබි වල තියෙන තවත් ලස්සන තැන් ගැන දැනගන්න අපිව subscribe කරන්න අමතක කරන්න එපා.
#warnerbrosabudhabi #abudhabi #yasisland #sinhalavlogs #srilanka #travel #uae #BlissEscape