Перейти к содержимому

Maldives වල $50 Shark Watching package එක.. මාෆුශි වලදි කරන්න පුළුවන් දේවල්.. 😍🏊🏻‍♀️

Bliss Escape

0:00 / 0:00

Maldives වල $50 Shark Watching package එක.. මාෆුශි වලදි කරන්න පුළුවන් දේවල්.. 😍🏊🏻‍♀️

38 просмотров · 8 дней назад
Bliss Escape
50 подписчиков
38 просмотров · 8 дней назад
මාලදිවයින luxury travel destination එකක් උනාට අපිට බජට් එකේ යන්නත් පුළුවන්. ඒ විදිහට බජට් එකේ යන කෙනෙක්ට යන්න පහසුම දූපතක් මාෆුශි. මාෆුශි කියන්නේ ලෝකල් මාලදිවයින් වැසියන් ජීවත් වෙන දූපතක්. ඒ නිසාම, මාෆුශි වලට ෆෙරී එකකින් යන්න පුළුවන්. මේ දූපත ලෝකල් අයිලන්ඩ් එකක් උනාට, සංචාරකයෝ බොහෝමයක් මෙහි යනවා. ඒ නිසාම තමන්ගේ බජට් එකට අනුව හෝටල්, ආහාර පාන, ක්‍රියාකාරකම් මෙහිදී තෝරගන්න පුළුවන්. මේ වීඩියෝ එකේ මම අරන් ආවේ අපි මාෆුශි වල ගිය Half day tour package එකක් ගැන. අපි මාෆුශි වලින් මේ පැකේජ් එක ගත්තේ shark watching යන්න. මේ ගමනට පැය 4ක් වගේ ගතවුනා. මඩුවො බලන්න, ඩොල්ෆින් බලන්න, මෝරු බලන්න සහ වැලි කඳු බලන්න යන්න අපිට මේ පැකේජ් එකෙන් පුළුවන් වුනා. එක් අයෙක්ට ඩොලර් 50ක් උනා මේ පැකේජ් එක. අපි අන්තිම දවසේ මාලේ බලන්න ගිය ගමනත් මේ වීඩියෝ එකේ ඇතුලත්. අපිට මාලෙ ටුව එකට ගිය මුළු budget එකත් මම වීඩියෝව අවසානේ සඳහන් කරලා තියෙනවා. අපේ මාලේ ගමනේ මුල් වීඩියෝ බලලා නැත්නම් බලන්න අමතක කරන්න එපා. Maldives Day 1 :    • Maldives Day 1, RESORT Experience.. මාලදිව...   Maldives Day 2 :    • Maldives day 2, EXPLORE MAAFUSHI. 😍 බජට් එ...   Maafushi is a famous local island in Maldives. This island is famous among tourists, especially among budget travelers. Maafushi offers everything for everyone. You can find hotels for cheaper prices or comfortable ones. The island has a touristic area and also local cultural spots. Island has many restaurants, souvenir shops, hotels, spas and water activity spots. The island is accessible with ferries or with speed boats. This video shows the tour we took to see the sharks. We booked this half day shark watching tour package from Kaani hotel. We could see stingrays, dolphins, sharks during the tour. We also went to see a sand bank. #travel #maldives #maafushi #sinhalavlogs #bugettravel