Перейти к содержимому

ජවිපාවුන් - Iraj

IRAJ

0:00 / 0:00

ජවිපාවුන් - Iraj

913 529 просмотров · 6 лет назад
IRAJ
1,1 млн подписчиков
913 529 просмотров · 6 лет назад
#Iraj #SriLanka 3% | Official Theme Song Produced by - Iraj Music - Iraj Video Director - Priyanga Ranasinghe Editor - Sagara Desilva Lyrics - Tiron Perera Rap Lyrics - Iraj Vocals - Iraj Mixed & Mastered by - Da God Keyboard - Mr. P Guitar - Dirty Jenny | Los Angeles California USA Bass - Nigel | Los Angeles California USA Recorded at - Ill Noize Studios Sri Lanka Record Label - Ill Noize Records 2020 Special Thanks to - Sonala Gunawardana & Nissanka Senadhipathi Lyrics 1st Verse වැහිනැතිදා හෙන එකපිට එක වැදුනා තුණ්ඩුබෙදා කඩ පෙළ වහලා තිබුනා යන්නට උන් ලංගම බස් ගිනිගත්තා අඳුරුවලා මැද කලුලපයක් තිබුනා Prechorus බේරගන්නවා උඹව බේරගන්නවා වැටුන වලෙන් මචං උඹව බේරගන්නවා බේරගන්නවා උඹව බේරගන්නවා ගජබින්නෙන් කොහොමින් හරි ගලවගන්නවා මිතුරේ... Chorus සියට තුනේ අකුරුතුනේ ශාපෙන් රට නිදහස්වේවා වැඩවරනා ගිනි තියනා අල්ලස් යුගය නිමාවේවා හිඟනු නැතී ඩීල් නැතී ලස්සන රටක් උදාවේවා 2nd Verse අදහනු බෑ ඔහුමද මංබාලේ සිටි මගෙ මිතුරා ඉරිසියාව ඇතිවෙලා හරිම කුහක වෙලා පණ්ඩිතවී පිනටමයි කන්නේ නිරාවෙලා ආගම දහමට නිගා කරයි ගංජ ගුරයි අදහන්නේ කියවන්නෙම අමුතු පොත් ඌ රැඩිකල්ලූ ගඳ ගහනව නාන්නැතුව හැමතිස්සෙම Prechorus බේරගන්නවා උඹව බේරගන්නවා වැටුන වලෙන් මචං උඹව බේරගන්නවා බේරගන්නවා උඹව බේරගන්නවා ගජබින්නෙන් කොහොමින් හරි ගලවගන්නවා මිතුරේ... Rap මුන්ට කියන්නෙ රතු අලී කේරළ ජෙප්පො කප්පං කුක්කො වැසිකිළී හක්කෙ ලෙනින් බොක්කෙ රනිල් කුහක හිතින් හිඟන ලිවින් ගංජ සෙලින් බුක් සේල් මැදින් තැප්‍රොබාර්න් ගොන්නු චිලින් Isis ට්‍රේනින් උගත් දරුවො බ්ලාස්ටින් මුන් ඔක්කොම funded by නානා ඊබ්‍රාහිම් බිල්ඩින්ග් රෙන්ටින් අයර්ලන්ඩ් පිම්පින් අපායේ මුන්ගෙ ෆ්‍රෙන්ඩ් සහරාන් වේටින් Bridge උඹට ජෙප්ප කිව්වත් මං අත අරින්නෙ නෑ උඹව දාලයන්නෙ නෑ සියටදෙකට වැටුනත් උඹව කොන්කරන්නෙ නෑ බයිට් එකට ගන්නෙ නෑ නෑ නෑමයි Chorus සියට තුනේ අකුරුතුනේ ශාපෙන් රට නිදහස්වේවා සිඟිති කතා හොඳට ගොතා කියනා කට තව උල්වේවා