Perahara Ed
SRI SUDHARMARAMAYA BATTARAMULLA
0:00 / 0:00
Perahara Ed
96 просмотров · 11 мес. назад
SRI SUDHARMARAMAYA BATTARAMULLA
49 подписчиков
96 просмотров · 11 мес. назад
බත්තරමුල්ල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරයේ 2025 පෙරහැර මංගල්ය 2025 මාර්තු 29 වෙනිදා විථි සංචාරය කලා. උඩරට , පහතරට සහ සබරගමු සම්ප්‍රදායට අයත් නර්ථනාංග 70 කින් පමණ සමන්විත වූ පෙරහැරේ අලි ඇතුන් 9 දෙනෙකු පමණ ගමන්කලා. සධාතුක කරඬුව වැඩම කරවූයේ කැලණිය රජමහා විහාරයේ කණ්ඩුල හස්තිරාජයායි.