Перейти к содержимому

🐘🙏 කරඬුව වැඩම කළ ඒක දන්ත හස්ති රාජයා | මේ පෙරහැරේ සිදුවුණ දේ දැක්කාම… 😮❤️ | බිනර මහා පෙරහැර 2026🙏

Ima & Sena

0:00 / 0:00

🐘🙏 කරඬුව වැඩම කළ ඒක දන්ත හස්ති රාජයා | මේ පෙරහැරේ සිදුවුණ දේ දැක්කාම… 😮❤️ | බිනර මහා පෙරහැර 2026🙏

52 просмотра · 7 дней назад
Ima & Sena
216 подписчиков
52 просмотра · 7 дней назад
🙏🐘 දන්ත හස්ති රාජයා කරඬුව වැඩම කළ අපේ ගමේ බිනර මහා පෙරහැර 🐘🙏 මෙම අලංකාර බිනර පෙරහැරේ සුන්දර අවස්ථා ඔබත් සමඟ බෙදාගන්නයි මේ වීඩියෝව ❤️ දන්ත හස්ති රාජයා විසින් කරඬුව වැඩම කරමින් ගමන් කළ මේ පෙරහැරට විවිධ නර්තන අංග රැසක් එක්ව තිබුණා. 🔥 🥁 ගිනිබෝල ⚔️ කස 💃 පහතරට 🕺 උඩරට 🌿 සබරගමු 🎶 කතක් 🎭 කථකලි සම්ප්‍රදාය, සංස්කෘතිය සහ භක්තිය එකට එක්වුණු මේ සුන්දර පෙරහැරේ මතකයන් ඔබටත් විඳගන්න පුළුවන්. ❤️ වීඩියෝව අවසානය දක්වා බලලා ඔබේ අදහස Comment එකකින් කියන්න.😍❤️ 👍 Like | 💬 Comment | 🔔 Subscribe | ↗️ Share Ima & sena ❤️ Little moments together 🌿 #perahara #srilanka #traditional #පෙරහැර