Перейти к содержимому

සතියට ඕන කරන බඩු අරපිරිමැස්මෙන් මම ගේන විදිහ..../weekly groceries & vegitables

feyali's family

0:00 / 0:00

සතියට ඕන කරන බඩු අරපිරිමැස්මෙන් මම ගේන විදිහ..../weekly groceries & vegitables

1 636 просмотров · 4 недели назад
feyali's family
590 подписчиков
1 636 просмотров · 4 недели назад
රුපියල් හත්දාහක් වගේ මුදලකින් හතර දෙනෙක් ඉන්න අපේ පවුලට සතියකට කෑම බීම සඳහා අවශ්‍ය වෙන ග්‍රොසරි බඩු වගේම එළවළු මම අර පිරිමැස්මෙන් මිලදී ගන්නේ කොහොමද කියන එක ගැන තමයි මේ වීඩියෝ එකේදි කතා කරන්නේ. සතියකට සැරයක් ගෙදරට බඩු ගේන අයට වගේම අර පිරිමැස්මෙන් බඩු ටික ගන්නේ කොහොමද කියන එක ගැනත් අදහසක් මේ වීඩියෝ එකේදි ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක බලල වීඩියෝ එක හොඳයි නං ලයික් එකක් කමෙන්ට් එකක් දාලා චැනල් එකට අලුත් කෙනෙක් නම් චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලම යන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ස්තුතියි ❤️ #groceryshopping #grocery #groceries #weeklygroceryshopping #weeklygroceries #weeklygrocery #vegitables #vegitableshopping #mealexpences #budject for grocery #budject for vegitables #budget #budjethome #weeklybudget #feyali's family