Перейти к содержимому

අඩුම වියදමෙන් සතියටම කෑම හදන ලස්සන රහස් ටික | Weekly Meal Prep & Budget Grocery Haul Sinhala

Diary With Amanda

0:00 / 0:00

අඩුම වියදමෙන් සතියටම කෑම හදන ලස්සන රහස් ටික | Weekly Meal Prep & Budget Grocery Haul Sinhala

1 903 просмотра · 3 недели назад
Diary With Amanda
3,9 тыс. подписчиков
1 903 просмотра · 3 недели назад
ආදරණීය යාලුවනේ, අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ ගොඩක් අය ඉල්ලපු වීඩියෝ එකක්. සතියට අඩුවෙන් එළවළු සහ කෑම බඩු ටික අරගෙන, මුළු සතියෙම පවුලේ අයට රසට සහ පෝෂණීයව කෑම වේල හදලා දුන්නු විදිහයි මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ. අඩු වියදමකින් සාර්ථකව ගෙදර කෑම ප්ලෑන් කරගන්න (Meal Planning) මේ වීඩියෝ එක ඔයාලට ලොකු අදහසක් ලබාදෙයි. බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා! ❤️ #MealPrep #WeeklyBudget #DiaryWithAmanda #SinhalaVlog #BudgetCooking #SriLankanFood #HomeManagement