Перейти к содержимому

විදුරුමස් දිය වීම, සර්ප විෂ, චර්ම රෝග සුවයට කැහිපිත්තන් I 020

Lakshi's Diary

0:00 / 0:00

විදුරුමස් දිය වීම, සර්ප විෂ, චර්ම රෝග සුවයට කැහිපිත්තන් I 020

1 438 просмотров · 8 мес. назад
Lakshi's Diary
3,81 тыс. подписчиков
1 438 просмотров · 8 мес. назад
කැහිපිත්තන් විශ්වයෙන් අපිට ලැබුන දිව්‍යමය ඔසුවක්. අම්ල පිත්ත රෝගයට, දියවැඩියාවට, විදුරු මස් දිය වීමට, කටේ එන උෂ්ණ බිබිලි තුවාල සුවයට, සර්ප විෂට, සියලුම චර්ම රෝග සුවයට දිව ඔසුවක්. මුත්‍ර දැවිල්ල, සෙංගමාලය, පපුවේ දැවිල්ල, අක්මා රෝග, මුත්‍ර ගල් දිය කරන්න, අර්ශස් තුවාල සුව කරන්න කියාපු බෙහෙතක්. කැහිපිත්තන් කැඳ, කොල සම්බෝලය, ජෙලි ආකාරයට අපිට ආහාරයට ගන්න පුලුවන්.