මේවා ගෙදර තියාගන්න එපා! බරපතළ රෝග එනවා.
Enlight
0:00 / 0:00
මේවා ගෙදර තියාගන්න එපා! බරපතළ රෝග එනවා.
167 454 просмотра · 1 дн. назад
Enlight
250 тыс. подписчиков
167 454 просмотра · 1 дн. назад
ගෙදර භාවිතා කරන භාණ්ඩ 8 ක් හේතුකොටගෙන ඇතිවෙන භයානක ලෙඩරෝග ගැන මෙම වීඩියෝ එකෙන් සාකච්චා කෙරෙනවා.
ඇමරිකාවේ Montgomery විශ්ව විද්යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන බස්නාගොඩ රාහුල හිමිපාණන් වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනුබද්ධව, එහි විහාරාධිපති හිමි වශයෙන්, සුවිශේෂ ආගමික සහ ශාසනික සේවයක නියුක්ත වී සිටිති.
රාහුල හිමියන් වුර්තියෙන් වයිද්යවරයෙකු නොවේ. මෙම වීඩියෝ එකෙන් ලබාදෙන දැනුම අධ්යාපණික පරමාර්ථ සදහා පමණයි. විටමින් වර්ග ළමයින්ට දීමේදී, වයිද්ය උපදෙස් සහිතව දිය යුතුයි.