Перейти к содержимому

බුදු සමිඳුනේ .........පද පෙළ - පූජ්‍ය හොරොව්පොතානේ සතින්ද්‍රිය හිමිපාණෝ

Samadhi Meditation Centre

0:00 / 0:00

බුදු සමිඳුනේ .........පද පෙළ - පූජ්‍ය හොරොව්පොතානේ සතින්ද්‍රිය හිමිපාණෝ

1 095 просмотров · 3 месяца назад
Samadhi Meditation Centre
155 подписчиков
1 095 просмотров · 3 месяца назад
සමිඳු ගුණ සිහිකරමි - දෙසු දම් පිළිපදිමි පැවිදි ගුණ දම් පුරමි සමිඳුනේ....... බුදු සමිඳුනේ........ ඇලුණු සිත් වලට ගැටෙන සිත් වලට සැනසුමක් නැත සමිඳුනේ.......... බුදු සමිඳුනේ........ තෘෂ්ණාව මුල් වුණා ද්වේෂයත් මුල් වුණා අඳුරටම පත් වුණා සමිඳුනේ......... බුදු සමිඳුනේ ........ සසල වූ ලෝකයක සලිත වූ ලෝකයක නිසල සිත් හදන, මඟ කියා දුන් සමිඳුනේ........ බුදු සමිඳුනේ ............ පද පෙළ : හොරොව්පොතානේ සතින්ද්‍රිය හිමිපාණෝ