ගුණමකුවෝ - පදපෙළ: - පූජ්‍ය හොරොව්පොතානේ සතින්ද්‍රිය හිමිපාණෝ
Samadhi Meditation Centre
0:00 / 0:00
ගුණමකුවෝ - පදපෙළ: - පූජ්‍ය හොරොව්පොතානේ සතින්ද්‍රිය හිමිපාණෝ
180 просмотров · 2 недели назад
Samadhi Meditation Centre
155 подписчиков
180 просмотров · 2 недели назад
ගුණමකුවෝ
දස පෙරුමන් පුරලා..............
මහ බෝ පාමුල බුදු වීලා ..........
පළමුව අනිමිස ලෝචනයෙන් ..........
මහ බෝ රජු පිදුවා...................
ඇස පිය නොහෙළා .........
කළගුණ සලකා.............
උදාර ගුණයෙන් - අනුදර්ශනයෙන් .......
තම චරියාවෙන් - දනහට තිලිණ කළා .............
මේ මනුතලයේ ......ගුණ මකු දන අතරේ...........
කළ දෑ සිහි ඇති - පෙරලා සලකන්නෝ .......
විරලයි දෝ....................
විරලයි දෝ....................
විරලයි දෝ....................
අනුවණ දනා - ධන සම්පත් අගයන්නෝ............
නුවණැත්තෝ - ගුණ දම් පසසන්නෝ ........
සුනකුන් පවා - කළ ගුණ දම් සලකන්නෝ.............
ඇයි මිනිසුන් මෙතරම් පහතට යන්නේ .............
මනසින් උසස් සතුනට මිනිසුන් කිව්වේ
මෙතරම් පහත් මනසක් ඇති උන් ........
කොහොමද මිනිසුන් වන්නේ......
පෙනුමට සොඳුරුයි ......
හදවත කුරිරුයි.......
කවුරුද මේ රවටන්නේ..............
ඔබ මැයි ඔබ මේ රවටන්නේ........
ඇයි මේ - මිනිසුන් ගුණ මකුවන් වන්නේ.............//
ඇයි මේ - මිනිසුන් ගුණ මකුවන් වන්නේ.............//
ඇයි මේ - මිනිසුන් ගුණ මකුවන් වන්නේ.............//
පදපෙළ: - පූජ්‍ය හොරොව්පොතානේ සතින්ද්‍රිය හිමිපාණෝ