Перейти к содержимому

TR (485) දාන්නෙත් නැතුව කෙලින්ම 482 Visa ගත්තු හැටි!

AusAsia Education & Migration

0:00 / 0:00

TR (485) දාන්නෙත් නැතුව කෙලින්ම 482 Visa ගත්තු හැටි!

793 просмотра · 19 ч назад
AusAsia Education & Migration
2,87 тыс. подписчиков
793 просмотра · 19 ч назад
TR (485) වීසා එකටත් නොගොස් කෙලින්ම Student Visa එකේ සිට 482 Visa ජයග්‍රහණය කළ අමන්දි සහ විරංගගේ සාර්ථක කතාව! 🇦🇺🎓✨ ඕස්ට්‍රේලියාවට IT Bachelor උපාධියක් සඳහා පැමිණි අමන්දි, අධ්‍යාපනය ලබන අතරතුරදීම Health Sector එකේ Part-time රැකියාවක නිරත වෙමින් සිටියදී AusAsia නිවැරදි මඟපෙන්වීම යටතේ, උපාධිය අවසන් වීමත් සමඟම TR (485) වීසා එකකට හෝ අමතර පාඨමාලාවලට කාලය සහ මුදල් වැය නොකර, කෙලින්ම Employer Sponsored (Subclass 482) වීසා හිමිකරගෙන ඉතා ලාබාල වියේදීම PR මාවතට පිවිසි ආකාරය මෙම වීඩියෝවෙන් දැක්වේ. ඔබත් ඕස්ට්‍රේලියාවේ හෝ ලංකාවේ සිට ඔබේ විදේශ අධ්‍යාපන සහ ස්ථිර පදිංචිය (PR) සිහිනය සැබෑ කරගැනීමට නිවැරදි මඟපෙන්වීමක් සොයනවාද? නොවැම්බර් මාසයේ දිවයින පුරා පැවැත්වෙන අපගේ දැවැන්ත අධ්‍යාපනික සහ සංක්‍රමණ වැඩසටහන් මාලාවට පැමිණෙන්න! 📍 නොවැම්බර් 7 – කොළඹ Ramada Hotel (Australian Nursing Roadshow 2026) 📍 නොවැම්බර් 8 – කොළඹ Ramada Hotel (International Education Roadshow 2026) 📍 නොවැම්බර් 9 – ගාල්ල Hasara Hotel (Open Day) 📍 නොවැම්බර් 10 – කුරුණෑගල Kandyan Reach Hotel (Open Day) 📍 නොවැම්බර් 11 – මහනුවර Royal Kandyan Hotel (Open Day) 📍 නොවැම්බර් 14 – කොළඹ AusAsia Branch එකේදී විශේෂ හමුවක්! ⏰ වේලාව: පෙ.ව. 9:00 සිට ප.ව. 4:00 දක්වා 🎟 නොමිලේ ලියාපදිංචි වීමට (Register Online): https://forms.cloud.microsoft/r/NAzXA... නොමිලේ ලියාපදිංචි වීමට WhatsApp පණිවිඩයක් යොමු කරන්න : +94 70 457 2203 Contact Us: LK: +94 71 721 2121 | +94 70 457 2203 AU: +61 459 200 737 | +61 397 957 825 Branches: Melbourne | Darwin | Rathnapura | Colombo | Ja-Ela | Kandy | Ormoc (Philippines) #AusAsia #SuccessStory #Subclass482 #Direct482 #NoTRNeeded #HealthSectorAustralia #PRPathway #VisaGrant #EmployerSponsored #AustraliaMigration #Roadshow2026 #OpenDay2026