Перейти к содержимому

එම්.සාර්ලිස් ගේ සිට චාල්ස් කුමරු දක්වා 2025 SAMABIMA PARTY

Samabima Party

0:00 / 0:00

එම්.සාර්ලිස් ගේ සිට චාල්ස් කුමරු දක්වා 2025 SAMABIMA PARTY

2 034 просмотра · 1 г. назад
Samabima Party
6,56 тыс. подписчиков
2 034 просмотра · 1 г. назад
#modernart2025 #arjunagunarathne #deepthikumaragunarathne #artphilosophy #modernart2023 #deepthikumaragunarathne #artphilosophy අර්ජුන චිත්‍ර කලාවට කළ සුවිශේෂී මැදිහත් වීම වන්නේ සාම්ප්‍රදායික ආසියාව කේන්ද්‍රව පැවති මිනි ඒචර් කලාව සංස්කෘතියෙන් ගලවා පුද්ගල ක්‍රෙන්ද්‍රිය ආත්මීය ලෝකයක් වෙත පුළුල් කිරීමයි. චිත්‍ර කලා පුහුණුව යනු අනුභූතිය ඥනයක් නොව සංකල්පීය භාවිතාවක් බව තේරුම්ගැනීමට අර්ජුනගේ භාවිතාවට යොමුවීම මෙහි මුලික හරයයි. එසේම ඇමරිකානු ඒජන්ත කේන්ද්‍රීය කලාවේ අධික්‍රියාකාරී බව හා බ්‍රිතාන්‍ය රාජකීය පාසලේ ව්‍යුහ කේන්ද්‍රීය අධ්‍යාපනය ඔස්සේ ලත් පුහුණුව හා විනයගත අධ්‍යාපනය පිළිබද සංකල්ප විග්‍රහය මෙම වීඩියෝව තුල අන්තර්ගතවේ