Delft island 🏝️ වල තියෙන පට්ට රස පතොක් juice එක 😋 | Delft island srilanka 🇱🇰 | Cactus juice 🌵
Travel With T DUBS
0:00 / 0:00
Delft island 🏝️ වල තියෙන පට්ට රස පතොක් juice එක 😋 | Delft island srilanka 🇱🇰 | Cactus juice 🌵
192 просмотра · 4 мес. назад
Travel With T DUBS
1,41 тыс. подписчиков
192 просмотра · 4 мес. назад
#Delft island #travel #srilanka #Travel with tdubs
Delft island ලස්සනම දූපතේ දින දෙකක සුන්දර සංචාරයක් 😍
ඔයාගෙම බයික් එක බොට්ටුවේ දාගෙන delft යන්න ඉන්නවා නං මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි,
🏍️රෝද දෙකෙන් සොඳුරු ඉසව් සොයා උතුරට ☘️
🔘 2026 ඩෙල්ෆ්ට් D E L F T Island 🏝️
කැලෑ අශ්වයන් ගේ රජදහන කිව්වොත් නිවැරදී. ඒ වගේම ලංකවට අයිති උතුරුකරයේ ඇති විශාල දූපතක් වගේම පෝල්ක් සමුද්‍ර සන්ධියේ පිහිටි දූපතක් කිවහැකි. වියලි කාලගුනයක් හා නොගැඹුරු ජලය, කොරල් කුට්ටි හා සුදු පැහැති වැලි වලින් වටවූ පැතලි හැඩයේ දූපතක් මෙන්ම ගහ කොල අර්ධ ශුශ්ක ඝර්ම කලාපයට අයිති තල් ගස්, වියලි පදුරු ,තණකොල අලු සිදුරු සහිත කොලර් පර මෙහි වැඩෙන අතර ගස්ලබු හා කෙසෙල් එහි වෙසෙන සුලුතර වාසය කරන දෙමළ ජනයා වගා කරයි.
මෙහි යාමට බෝට්ටු දෙක තුනක් පමනක් ඇති අතර දැනට භාන්ඩ ප්‍රවාහනය සදහා එක් බෝට්ටුවක්ද ධාවනය වේ.. Delft වලට යනවානම් යාපනයේ සිට නාගදීපය සදහා ගමන් ආරම්භ වන කුරිකට්ටුවාන් ජැටියට යා යුතුය. යතුරුපැදි රැගෙන යන යාත්‍රාව පස්වරු 2.30ට ඩෙල්ෆ් වෙත ගමන් ආරම්භ කරයි. ඒ වගේම ඩෙල්ෆ් වලින් කුරිකට්ටුවාන් ජැටිය වෙත පෙරවරු 11.30ට ගමන් ආර්ම්භ වේ..
යතුරුපැදි සදහා රු-1000ක්ද
මගියන් සදහා රු - 250ක මුදලක් අය කෙරේ
එම දූපතෙහි රෝහලක් ,පාසලක්, පොලිස් ස්තානයක් නාවික හමුදා කදවුරක් හා අගමික ස්තාන පිහිටා ඇත මෙහි විදුලිය ලබා දෙන්නෙ ජෙනරේටර් මගිනි.
මෙහි සංචාරක ස්තාන පෞරානික නටඹුන් රාශියක් දැකගැනීමට හැකිය එයින් විශේෂ වන්නෙ කැළෑ අශ්ව ගහනයයි. ඊට අමතරව
1 Buddhist stupa
2 Ancient hindu temple
3 Dutch fort
4 Pigeon nest
5 Biobab tree
6 Queen tower
7 Horse stable විශේෂ වන අතර මීට අමතරව
Growing stone / Large benyan tree හා දිවයිනේ බටහිර වෙරළ තීරයේ චෝල රාජවංශය විසින් ඉදිකරන ලද වසර 1000 ක් පැරණි දේවාලයක මෙන්ම ලන්දේසි යටත් විජිත බලකොටුවක නටබුන් ද ඇත.
ජලය තරමක් අමිහිරි වන අතර එය නොගැඹුරු ළිං වලින් සපයා ගනී.මෙහි සංචාරයට සම්පූර්න දිනයක් පමන ගත වේ.
මෙහි නවාතැන් ගැනීමට නිකේතන දෙක තුනක් පමන්ක් ඇති අතර අප නවාතැන් ගත්තේ ජැටියේ සිට දකුනට 100m පමන ඇති Delft samudra නිවාඩු නිකේතනයේය.
🍹🌿 තව විශේෂ දෙයක් අපිට එහිදී රස විදීමට හැකි උනා, ඒ තමයි Queens tower අසල ඇති හමුදාවෙන් කරගෙන යන juice bar එකේ ඇති පතොක් juice එක.. ඩෙල්ෆ් යන ඔබ නිසැකවම රස විදිය යුතු පානයකි,
රු100 වගේ පොඩි මුදලකට ලබාගතහැකි, ඩෙල්ෆ්වලට ආවේනික රතු කෝමාරිකා සහ පතොක් යොදා සාදන ස්භාවික බීමකි. ඔබත් ගියොත් අමතක කරන්න එපා. රස වින්ද අය කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා 🥰
🌺🍀🍁🌳❤️💚🌿
————————————————
Video එක හොඳයි නං👍 like කරන්න,
✍️comment කරන්න
Channel එක subscribe කරන්න 🙌 , Notification All දාගන්න
එහෙනං බලන්න video එක ❤️
Social media links 👇
Facebook - / 1juahdwf8n
Tiktok - https://www.tiktok.com/@travel.with.t...
Insta - https://www.instagram.com/travel_with...
තවත් සොඳුරු ඉසව්වක් සොයාගෙන ඉක්මනින්ම යමු 🙏