Перейти к содержимому

Himi nathi adareka | හිමි නැති ආදරේක | ‪@raveentharukamusic‬

Reverb Master

0:00 / 0:00

Himi nathi adareka | හිමි නැති ආදරේක | ‪@raveentharukamusic‬

172 просмотра · 1 день назад
Reverb Master
467 подписчиков
172 просмотра · 1 день назад
🎧himi nathi adareka 🎶 Lose yourself in the music with the perfect blend of Slowed + Reverb + Lyrics. Here you'll find carefully edited tracks that create a relaxing, emotional, and immersive listening experience. Whether you're studying, driving, chilling, or just escaping into music, Reverb Master is here to bring every song to life. ✨ What you'll find: • Slowed + Reverb Songs • Lyrics Videos • Emotional & Aesthetic Music • High-Quality Audio • Daily & Weekly Uploads 🔔 Subscribe and turn on notifications so you never miss a new upload. Feel the Song. Lyrics. මංමාවත් පාලුවේ ගිලිලා නුඹ මා නැවතූ තනිකම රිදවාන යළි දැනුනා සිහිනෙක වුව ආයේ ළඟ මැවිලා නොම ඒවි සැනසූ නිල් නෙතු නොගැටේවි යළි කිසිදා නොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසා මතකෙම පීරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලා මොහොතක් නැවතී රැඳුනා හද පත්ලේ කිමිදී මෙමා කඳුලැලි නොදොඩා වැටුනා නුඹ හද මානෙත් නෑ මෙදා හිමි නැති ආදරේක හීලෑ නැතුව මා නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා හදක බැඳුනාම ආලේ යන්න හැකිවේද ආයේ නොදැනුණා සේ හදින් මකා දමා මතක පුරවාපු කාලේ එන්නේ නැතිවේද මාගේ කඳලු පිසලන්න නුඹෙ සුසුම් හොවා වියැකිලා හීන කඳුලේම ගිලිලා මියැදිලා ආදරේ මගෙ හිතින් මා නොදකින වාරේ පාසා නෙතු මානෙන් නුඹ දුර නිසා මතකෙම පීරා බැලුවා නුඹ එහි නෑ සිතුවම් වෙලා මොහොතක් නැවතී රැඳුනා හද පත්ලේ කිමිදී මෙමා කඳුලැලි නොදොඩා වැටුනා නුඹ හද මානෙත් නෑ මෙදා හිමි නැති ආදරේක හීලෑ නැතුව මා නුඹ නැති පාලු මාවතේ පා නැවතුනා මේ හද මන්දිරේ පෑ ආලේ කාරණා නුඹ තවරාපු ආදරේ නෑ තේරුණා